Trending Newsඑසැන පුවත්දේශීයඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට තෑග්ගක්Editor OFebruary 2, 2025February 2, 2025 by Editor OFebruary 2, 2025February 2, 2025061 මෙම වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එය ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් සමග ගමින් ගමට ඇරඹේ…Editor OFebruary 1, 2025February 1, 2025 by Editor OFebruary 1, 2025February 1, 2025049 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන හෙට (02) ආරම්භ වීමට නියමිතව තිබේ. හෙට උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින්...
Trending Newsඑසැන පුවත්දේශීයමොරටුව සමූපකාරයත් මාලිමාව පරදීEditor OFebruary 1, 2025February 1, 2025 by Editor OFebruary 1, 2025February 1, 2025067 මොරටුව සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ. එම නිලවරණය අද (01) පැවැත්වින. එහිදී සමගි ජන බලවේගයේ කණ්ඩායම ඡන්ද...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඇමෙරිකා ජනාධිපතිගේ තීරණයකින්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට කෙඳිරි ගෑවෙයි.Editor OFebruary 1, 2025February 1, 2025 by Editor OFebruary 1, 2025February 1, 2025048 ඇමෙරිකා එක්සත් ජනපදය විදේශයන්ට ලබා දෙන මූල්‍ය සහාය තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දුන් විධායක නියෝගයෙන් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කේන්ද්‍ර කරගත් රැකියා විශාල සංඛ්‍යාවක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායක සජිත් සමග සාකච්ඡාවක්Editor OFebruary 1, 2025February 1, 2025 by Editor OFebruary 1, 2025February 1, 2025082 පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහා වැඩි අවස්ථාවක් ලබා නොදීම පිළිබඳව විපක්ෂ නායකවරයා ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව එළැඹෙන...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකචිකන්ගුන්යා රෝග ලක්ෂණ සහිත පිරිසක් හඳුනාගැනේ.Editor OFebruary 1, 2025February 1, 2025 by Editor OFebruary 1, 2025February 1, 2025046 චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හමුවී ඇතැයි, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි වාහන ආනයනය කිරීමට අදාළ විශේෂ දැනුම්දීමක්Editor OFebruary 1, 2025February 1, 2025 by Editor OFebruary 1, 2025February 1, 2025077 විදුලි වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව දැනුම්දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන පරිදි කිලෝවොට් 50ට අඩු, 50ත්...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි.Editor OFebruary 1, 2025February 1, 2025 by Editor OFebruary 1, 2025February 1, 2025064 වෛද්‍ය රුවන් විජේමුණි මහතා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. සති කිහිපයකට පෙර තමන් පුද්ගලික හේතුවක් මත එම ධුරයෙන් ඉල්ලා අස්වූ ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ආනයනයේදී අයකරන බදු මෙන්නEditor OFebruary 1, 2025February 1, 2025 by Editor OFebruary 1, 2025February 1, 2025072 මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අංක 2421/41 දරන රජයේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ඊට...
Trending Newsඑසැන පුවත්දේශීයබහාලුම් නිශ්කාශන ප්‍රමාදය වළැක්වීමට, වත්මන් ආණ්ඩුවට දැනුම නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OFebruary 1, 2025February 1, 2025 by Editor OFebruary 1, 2025February 1, 2025051 බහාලුම් නිෂ්කාශනය අඩපණ වීම නිසා තදබදයක් ඇතිවී වැරදි කටයුත්තක් සිදු වුණ බවත් එහි දී ආනයනික බහලුම් අතරින් 80%ක් වූ රතු ලේබල් වැදුණු බහලුම් පවා රාජ්‍ය...