Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ආනයනයට අදාළ කොන්දේසි මෙන්නEditor OFebruary 1, 2025February 1, 2025 by Editor OFebruary 1, 2025February 1, 2025061 වසර පහක පමණ කාලයක් පැවැති තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉන්ධන මිල සංශෝධනය කරයි.Editor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025064 ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයඅනන්යතාව හෙළි නොකරමින් තොරතුරු ලබාදීමට පොලීසියෙන් දුරකථන අංකයක්Editor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025060 අපරාධකරුවන් පිළිබඳ තොරතුරු, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව පොලීසිය වෙත දැනුම්වත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස්වෙයි.Editor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025053 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි නිවසේදී අද (31) සවස රැස්වී තිබේ. එහිදී ප්‍රධාන වශයෙන් ඉදිරි මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයතරුණ සේවා සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි.Editor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025042 ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ මහතා එම තනතුරෙන් ඉවත් ව තිබේ. ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයාද වේ. පසුගිය වසරේ...
Trending Newsඑසැන පුවත්දේශීයනායකත්වය පස්සේ බේරගන්න පුළුවන්Editor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025059 එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව කටයුතු කිරීම සඳහා ආරම්භ කර තිබෙන සාකච්ජා වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බව එජාප...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමරිකා ජනාධිපතිට ඩොලර් මිලියන 25ක වන්දියක්Editor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025045 ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා සමාගම එකඟත්වය පළකර තිබෙන බව වාර්තා වේ. 2021 වසරේ ජනවාරි 06වන...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා නිදහස් පක්ෂය පුටුවෙන් ඉදිරි මැතිවරණවලටEditor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025076 මිළඟ පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ සන්ධානයක් ලෙස පුටුව ලකුණින් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ. මේ...
Trending Newsඑසැන පුවත්කලාදේශීයවිදෙස්ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවටEditor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025050 මිස් වර්ල්ඩ් 2024 හෙවත් ලෝක විවාහක රූ රැජිණ ජාත්‍යන්තර තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගත්තාය. මෙරට වෙලාවෙන් අද (31)...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සංස්ථාවක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවටEditor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025059 ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. රුපියල්...