Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තවත් ගුවන් අනතුරක් : යානා දෙකක් ගුවනේදී ගැටේEditor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025064 අමෙරිකානු කලාපීය ජෙට් යානයක් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපොළට ළඟා වෙමින් තිබියදී සිකෝර්ස්කි එච් -60 හෙලිකොප්ටරයක් සමඟ ගුවනේදී ගැටීමෙන් යානා දෙකම කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගුවන් යානයක් කඩා වැටී 20 දෙනෙක් ජීවිතක්ෂයටEditor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025055 දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා කරයි. සේවකයන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති ටිරාන් අලස් සැකකරුවෙක් ලෙස නම් කරයි: විදේශ ගමන් තහනම්Editor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025056 පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ලබාගෙන රුපියල් මිලියන 290ක මුදලක් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිලෝන් නිව්ස් පේපර්ස් සමාගමේ සභාපති, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට ඇපEditor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025043 පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා, රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්...
Trending Newsඑසැන පුවත්දේශීයශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට විපක්ෂයේ සාකච්ඡාවක්Editor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025063 පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන්, විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේ දී...
Trending Newsඑසැන පුවත්දේශීයමෝටර් රථ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්Editor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025064 මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම...
Trending Newsඑසැන පුවත්දේශීයරවී කරුණානායක ට සහ අර්ජුන් අලෝසියස් ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි.Editor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025046 හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් මැයි මස 28 වනදා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිදුලි ගාස්තු අඩු කිරීමෙන් ආර්ථිකයට බලපෑම්…?Editor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025064 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක්...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණය විශ්වාසයි – සත්‍ය ජයගන්නවා – ක්‍රිෂ් චෝදනාවට නාමල්ගෙන් X සටහනක්Editor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025062 කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ x පණිවිඩයක් නිකුත් කරමින් සිය මතය ප්‍රකාශ කර තිබේ. මෙම...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිදුලි සංදේශ නියාමන කොමිෂමේ අනුමැතිය රහිත ජංගම දුරකථනවලට කරන්න යන දේEditor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025071 විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකථන සෙවීම සහ ඒවා භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබෙයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ ඉදිරියේදී විදුලි සංදේශ...