Trending Newsඑසැන පුවත්දේශීයමෝටර් රථ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්Editor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025064 මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම...
Trending Newsඑසැන පුවත්දේශීයරවී කරුණානායක ට සහ අර්ජුන් අලෝසියස් ට එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි.Editor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025046 හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් මැයි මස 28 වනදා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිදුලි ගාස්තු අඩු කිරීමෙන් ආර්ථිකයට බලපෑම්…?Editor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025064 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක්...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණය විශ්වාසයි – සත්‍ය ජයගන්නවා – ක්‍රිෂ් චෝදනාවට නාමල්ගෙන් X සටහනක්Editor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025062 කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ x පණිවිඩයක් නිකුත් කරමින් සිය මතය ප්‍රකාශ කර තිබේ. මෙම...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිදුලි සංදේශ නියාමන කොමිෂමේ අනුමැතිය රහිත ජංගම දුරකථනවලට කරන්න යන දේEditor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025071 විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැති ජංගම දුරකථන සෙවීම සහ ඒවා භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබෙයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ ඉදිරියේදී විදුලි සංදේශ...
Trending Newsඑසැන පුවත්දේශීයලංගම සභාපති ඉල්ලා අස්වෙයිEditor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025062 රමාල් සිරිවර්ධන මහතා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා සිටියේ, රමාල් සිරිවර්ධන...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු වැඩසටහන් හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්Editor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025050 ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව පැවැත්වීමට නියමිත ජනවාරි 29, 30, 01 සහ 02 යන දිනයන්හි සහ නිදහස් දින සැමරුම් උත්සව දිනයේ කොළඹ ප්‍රදේශයේ රථවාහන...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපාඩු ලබන රාජ්‍ය ආයතනවලට මාලිමා ආණ්ඩුව කරන්න යන දේEditor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025043 රටට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට එක් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඕස්ට්රේලියා – ශ්‍රී ලංකා, වෝන් – මුරලි කුසලාන පළමු ටෙස්ට් තරඟය අදEditor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025038 සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත, වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (29) ආරම්භ වීමට නියමිතය....
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරයි.Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025054 උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර ඇත. ඒ නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා...