Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීය

කසුන් මහේන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අතුරුගිරිය පොලීසියේ තුනකට ස්ථාන මාරු

Editor O
කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ අතුරුගිරිය පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර ඇත. ඒ එම සිද්ධිය සම්බන්දයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීය

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකරයි.

Editor O
රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා ලබා දීමට පොලිස්...
Trending Newsඑසැන පුවත්දේශීය

ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O
පවත්වන ඕනෑම මැතිවරණයකට විපක්ෂයක් ලෙස මුහුණ දීමට තම පක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.  මේ වන විටත් ප්‍රාදේශීය මට්ටමේ...
Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය මණ්ඩලයට, තවත් ඇමතිවරයෙක් පත් කිරීමේ සූදානමක්…?

Editor O
සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි නිල නොවන වශයෙන් වාර්තා වෙයි. ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා...
Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් අලුත් වැඩකට මුලපුරයි

Editor O
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය 50ක දේශපාලන ජීවිතය අළලා ස්වකිය චරිතාපදානය රචනා කිරීමට සූදානම් වන බවට ජාතික පුවත් පතක් තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීය

සංක්‍රාන්තික සමාජභාවී ප්‍රජාව, සමාජයේදී මුහුණදෙන ගැටළු ගැන අනාවරණයක්

Editor O
දකුණු පළාත තුළ සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් (”එල්ජීබීටීඅයිකිව්” ප්‍රජාව) 600කට අධික පිරිසක් සිටින බව මානව සහ සොබා සම්පත් සංවර්ධන පදනමේ පරිපාලන නිලධාරී සිතාරා සෙව්වන්දි මෙනවිය ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීය

2025 වසරේ නිවාඩු දින මෙන්න

Editor O
2025 වර්ෂය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 09ක් ඉතිරිව තිබියදී 2025 වසරට අදාළ දින දර්ශන මේ වනවිටත් නිකුත් වී අවසන්ය. මේ අතර 2025ට අදාළ දින...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කේක් මිල ටිකක් අඩුවෙයි.

Editor O
උස්සව සමයේ කේක් මිලදී ගැනීමේදී මිළ ගණන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. පසුගිය වසරට සාපේක්ෂව කේක් මිල...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලුවේ වකුගඩු සැත්කමට – හිටපු ඇමති විමලවීර දිසානායක

Editor O
ජනාධිපති අරමුදලෙන් තමන්ට මුදල් වෙන් කරන ලද්දේ සිදු කරන ලද ශල්‍ය කර්මයක් හේතුවෙන් බව හිටපු අමාත්‍යය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි. ඔහුගේ නමට ජනාධිපති අරමුදලින්...
Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ වෛද්‍යවරුන්ට, විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරයි.

Editor O
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය විසින්....