Trending Newsඑසැන පුවත්දේශීයයාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යයවරු වර්ජනයකEditor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025059 යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. සිය ඉල්ලීම්...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025071 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් , කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල ඊයේ (27) පවත්වා තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරතු කැකුළුවල සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කිරීමේ ජාවාරමක්Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025052 රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වෙළෙඳපොළ තුළ පවතින...
Trending Newsඑසැන පුවත්දේශීයඅභ්යන්තර ගුවන් ගමන් ඇරඹීමට අවධානයEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 2025039 මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශ ගමන් බලපත්‍ර පෝළිමEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 2025049 විදේශ ගමන් බලපත් ලබා ගැනීමට බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ ජනතාව පෝළිම් ගැසී සිටී. අන්තර්ජාලය ඔස්සේ වේලාවක් වෙන්කරගෙන පැමිණියත් නිසි පරිදි සේවා ලබා ගැනීමට නොහැකි...
Trending Newsඑසැන පුවත්දේශීයවාහන ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයිEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 2025081 වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා එම ගැසට් නිවේදනය නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ සංශෝධනවලට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව කතානායකටEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 2025050 පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ...
Trending Newsඑසැන පුවත්දේශීයග්රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් රෑ අහසේEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 2025062 ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් සහ සජිත් අතර සාකච්ඡාවක්…?Editor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 2025090 සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවන බව හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි. ඒ අනුව ඉදිරි දින...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂ, පොලිස් ඇමතිට සැරටම කියයි.Editor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 2025070 රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. යෝෂිත රාජපක්ෂ මහතාව අද...