ප්‍රතික්ෂේප කළ නාම යෝජනාවක් බාර ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්
මැතිවරණ තේරීම්භාර නිලධාරියා ප්‍රතික්ෂේප කළ වන්නි දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය බාරදුන් නාමයෝජනා, බාර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) මැතිවරණ කොමිසමට නියෝග කළේය....