Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකනීති විරෝධී ආයතන 21ක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024049 නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම යෝජනා ක්‍රම සම්බන්ධව මේ වන විටත්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානකට පොහොට්ටුවේ අලුත් තනතුරක්Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024052 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පත් කර තිබේ. ඩී. වී. චානක මහතා පසුගිය මහ...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවයේ වැය බර ගැන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්.Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024038 රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයබස් රථවලින් කප්පම් ලබාගැනීම දිනකට රුපියල් කෝටියක්Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024040 බස් රථවලින් කප්පම් ලබා ගැනීම දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත් මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය...
Trending Newsඑසැන පුවත්දේශීයබලපත්රලාභීන්ට දුන් ගිනි අවි සහ පතොරම්වලින් සියයට 85%ක් යළි බාර දීලා. – ආරක්ෂක අමාත්‍යාංශයEditor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024046 ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම්වලින් සියයට 85ක් බලපත්‍රලාභීන් විසින් යළි භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීම...
Trending Newsඑසැන පුවත්දේශීයඅර්ජුන මහේන්ද්‍රන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුEditor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024054 හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරයකු වූ අජාන් ගාර්දිය පුංචිහේවා යන අය වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ...
Trending Newsඑසැන පුවත්දේශීයකඩුවෙල ආසනයේ සජබ කොට්ඨාස සංවිධායකයින් 15 දෙනෙක් ඉවත් කරයි.Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024049 සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15 දෙනකු තනතුරුවලින් ඉවත් කර වෙනත් සංවිධායකවරු පත් කිරීමට පියවර ගෙන තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයනෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි.Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024061 ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී මේයිලන් ස්ටේනර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ. එහි...
Trending Newsඑසැන පුවත්දේශීයඇමතිවරයෙක්ගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024049 ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඊයේ (19) ගොනුකර තිබේ. සමාජ ක්‍රියාකාරී ඕෂල...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අරමුදලේ ගෙවීම් පිළිබඳ හිටපු ජනාධිපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024038 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් තම පාලන සමය තුළදී ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී ඇති ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කර තිබුණි....