Trending Newsඑසැන පුවත්දේශීයකඩුවෙල ආසනයේ සජබ කොට්ඨාස සංවිධායකයින් 15 දෙනෙක් ඉවත් කරයි.Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024050 සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15 දෙනකු තනතුරුවලින් ඉවත් කර වෙනත් සංවිධායකවරු පත් කිරීමට පියවර ගෙන තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයනෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි.Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024062 ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී මේයිලන් ස්ටේනර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ. එහි...
Trending Newsඑසැන පුවත්දේශීයඇමතිවරයෙක්ගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024049 ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඊයේ (19) ගොනුකර තිබේ. සමාජ ක්‍රියාකාරී ඕෂල...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අරමුදලේ ගෙවීම් පිළිබඳ හිටපු ජනාධිපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්Editor ODecember 20, 2024December 20, 2024 by Editor ODecember 20, 2024December 20, 2024038 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් තම පාලන සමය තුළදී ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී ඇති ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කර තිබුණි....
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව ප්‍රශ්න පිටවීමේ සිද්ධියේ රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙයි.Editor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024048 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවල සවිස්තර රහසිගත වාර්තාවක් අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදී...
Trending Newsඑසැන පුවත්දේශීයධනපතියන්ගේ බදු අඩු කර සහන දෙයි. දුප්පතාගෙන් අය කළ බදු දෙගුණ කරයි.Editor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024063 ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද ගෙවූ 121,000 කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවේ බොරුකාරයන්ගේ උද්දච්ච කතාවලට සුදුසුකම්වලින් උත්තර දුන් විපක්ෂ නායකEditor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024052 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර තිබේ. මේ පිළිබඳ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ආනයනය ඉහළගියොත් බදු පනවනවා – මහ බැංකු අධිපතිEditor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024073 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලටත් වැඩියෙන් විදේශ සංචිත ගොඩ නැගීමට මහ බැංකුව සමත් වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පුවත්පත් කතුවරුන් අමතමින් පැවසීය....
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට එරෙහිව නඩුවක්. මිලියන 100 වන්දියකුත් ඉල්ලයි.Editor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024062 යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කළේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවිශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු නොකිරීමේ තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.Editor ODecember 19, 2024December 19, 2024 by Editor ODecember 19, 2024December 19, 2024046 විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු 2007 අංක 48 දරන පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. තනි සංයුක්ත බද්දක් වශයෙන් ක්‍රියාත්මක වන විශේෂ වෙළෙඳ භාණ්ඩ...