රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට, පෙර පැවති ආණ්ඩු විවේචනය කරමින්, වත්මන් ආණ්ඩුව කාලය ගත කිරීම ගැන කණගාටුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්
රටේ ආර්ථිකය ශක්තිමත් කර, ජනතා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවට පෙර පැවති ආණ්ඩුවල ක්‍රියාකාරකම් විවේචනය කරමින් වත්මන් ආණ්ඩුව කාලය ගත කරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ...