Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක්Editor ODecember 16, 2024December 16, 2024 by Editor ODecember 16, 2024December 16, 2024049 පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (17) උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, දෙසැම්බර් 17 සහ 18ට දෙදිනට අදාළව පෙර තීරණය කළ පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් සිදු...
Trending Newsඑසැන පුවත්දේශීයඅර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට අධිකරණයෙන් ඇපEditor ODecember 16, 2024December 16, 2024 by Editor ODecember 16, 2024December 16, 2024055 යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක ඇප...
Trending Newsඑසැන පුවත්දේශීයප්රධාන ජලාශ රැසක් පිටාර මට්ටමටEditor ODecember 16, 2024December 16, 2024 by Editor ODecember 16, 2024December 16, 2024045 උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට පසුගිය දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හමුවේ දිවයිනේ ප්‍රධාන සහ මධ්‍යම ජලාශ බොහෝ ප්‍රමාණයක වාන් දොරටු විවෘත කිරීමට මේ වන...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්Editor ODecember 16, 2024December 16, 2024 by Editor ODecember 16, 2024December 16, 2024065 අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් අද (16) අභියාචනාධිකරණය හමුවේ සමථයකට පත්ව තිබේ. මෙම පෙත්සම ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු වෙබ් අඩවියට එරෙහිව අධිකරණ ඇමතිගෙන් පැමිණිල්ලක්Editor ODecember 16, 2024December 16, 2024 by Editor ODecember 16, 2024December 16, 2024057 පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට, තමා සම්බන්දයෙන් ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...
Trending Newsඑසැන පුවත්කලාදේශීයවිදෙස්ලොව විශිෂ්ඨතම තබ්ලා හඬක් නිහඬ වෙයි.Editor ODecember 16, 2024December 16, 2024 by Editor ODecember 16, 2024December 16, 2024051 ලොව විශිෂ්ඨතම තබ්ලා වාදකයෙකු වන, ඉන්දීය කලාකරු සාකීර් හුසේන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 කි. ඔහුගේ පවුලේ පිරිස් ප්‍රකාශයක් නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීයනියෝජ්ය කතානායක රිස්වි සාලි ගැන වෛද්‍ය සභාවට පැමිණිල්ලක්Editor ODecember 16, 2024December 16, 2024 by Editor ODecember 16, 2024December 16, 2024055 නියෝජ්‍ය කතානායක විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි මහතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා ආණ්ඩුවේ බොරුකාරයෝ ගැන හොයන්න තොරතුරු පනතට වැඩ වැඩිවෙයි.Editor ODecember 16, 2024December 16, 2024 by Editor ODecember 16, 2024December 16, 2024041 රජයේ මැති ඇමැතිවරු පස් දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතු කර ඇති බව වාර්තා වේ. නාගරික සංවර්ධන...
Trending Newsඑසැන පුවත්දේශීයආචාර්යය අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට ආණ්ඩුවෙන් යෝජනා කිරීමට නියමිත පුද්ගලයා මෙන්නEditor ODecember 16, 2024December 16, 2024 by Editor ODecember 16, 2024December 16, 2024073 ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කිරීමට තීරණය කර තිබේ. වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇතැයි...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා දෙසැම්බර් 17දා සිට ප්‍රදර්ශනය කරයි.Editor ODecember 15, 2024December 15, 2024 by Editor ODecember 15, 2024December 15, 2024032 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ හා පක්ෂවල ප්‍රචාරක වියදම් මෙන්ම ආදායම් වාර්තා දෙසැම්බර් 17වැනිදා සිට මහජනතාව වෙත ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි....