පොල් සම්බල් සහ නිවෙස්වල කිරි ලෙස භාවිතයේදී පොල් විශාල ප්‍රමාණයක් අපතේ යනවා – නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ
කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයක සිටිනා බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති...