Trending Newsඑසැන පුවත්දේශීයජාතික පාසල් 46ක විදුහල්පති තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි.Editor ODecember 13, 2024December 13, 2024 by Editor ODecember 13, 2024December 13, 2024046 දිවයින පුරා ජාතික පාසල් 46 ක 2025 මාර්තු 31 දිනට පවතින විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම් පත් කැඳවයි....
Trending Newsඑසැන පුවත්දේශීයකතානායක ආචාර්යය අශෝක රංවල ට එරෙහිව , විපක්ෂයෙන් විශ්වාසබංගයක්Editor ODecember 13, 2024December 13, 2024 by Editor ODecember 13, 2024December 13, 2024062 තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක ආචාර්යය අශෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13)...
Trending Newsඑසැන පුවත්දේශීයආචාර්යය උපාධිය ගැන අවස්ථාව ලද විටක කරුණු කියනවා – කතානායක ආචාර්යය අශෝක රංවලEditor ODecember 13, 2024December 13, 2024 by Editor ODecember 13, 2024December 13, 2024030 තමන් ආචාර්ය උපාධිධාරියෙක් යැයි කතානායක අශෝක රන්වල මහතා විසින් හඳුන්වාගැනීමට එල්ල වන විවේචනයන් පිළිබඳව ඉදිරියේදී පිළිතුරු ලබාදීමට සූදාකම් බව, කතානායක ආචාර්යය අශෝක රංවල මහතා සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයතම ආණ්ඩුවේ වුවද කුමන තරාතිරමක තනතුරක් දරන්නෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට ක්‍රියා මාර්ග ගන්නවා – ජනාධිපති අනුර දිසානායකEditor ODecember 13, 2024December 13, 2024 by Editor ODecember 13, 2024December 13, 2024039 තම ආණ්ඩුවේ වුවද කුමන තරාතිරමක තනතුරක් දරන්නෙකු වුවත් වරදක් කර ඇත්නම් ඊට ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. ජනතා විශ්වාසය කුමන ආකාරයකින්...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් සමග පැමිණ නැව, ආපසු යයි.Editor ODecember 12, 2024December 12, 2024 by Editor ODecember 12, 2024December 12, 2024053 ඉන්ධන පිරවුම්හල් ගැටළුවක් හේතුවෙන් මෙරට තුළ ඉන්ධන අළෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත ආපසු හැරී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකහාල් නැව ඇවිල්ලාEditor ODecember 12, 2024December 12, 2024 by Editor ODecember 12, 2024December 12, 2024074 පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයමේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන් එකඟ ගානකින් හාල් මිල වැඩි කරන්න නම් ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය මොකක්ද? – පාඨලී චම්පික රණවකEditor ODecember 12, 2024December 12, 2024 by Editor ODecember 12, 2024December 12, 2024052 හාල් සහ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා...
Trending Newsඑසැන පුවත්දේශීයකතානායක ආචාර්යය අශෝක රන්වල බීබීසී වෙබ් අඩවියට කළ ප්‍රකාශය.Editor ODecember 12, 2024December 12, 2024 by Editor ODecember 12, 2024December 12, 2024077 කතානායක ආචාර්යය අශෝක රන්වල බීබීසී වෙබ් අඩවියට කළ ප්‍රකාශය පහත සඳහන්වේ. උපුටා ගැනීම. කතානායක අශෝක රන්වල බීබීසීයට කිව්වේ කුමක් ද? අදාළ තොරතුරු විමර්ශනය අතරතුර නොවැම්බර්...
Trending Newsඑසැන පුවත්දේශීයකතානායකට එරෙහිව විශ්වාස භංගයක්…?Editor ODecember 12, 2024December 12, 2024 by Editor ODecember 12, 2024December 12, 2024069 කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වාදෙන්නේ, කථානායකවරයාගේ ආචාර්ය උපාධිය...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයින් 116 දෙනෙක් ඉවත් කරලා.Editor ODecember 11, 2024December 11, 2024 by Editor ODecember 11, 2024December 11, 2024053 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි. පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද (11)...