Trending Newsඑසැන පුවත්දේශීයකැළණිය සහ අඟුණකොළපැලැස්ස සමූපකාර ඡන්දවලින් මාලිමාවට අන්ත පරාජයක්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025064 කැළණිය විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා පැවති නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ. පෙරේදා (11) පැවති මෙම නිලවරණයේදී ජාතික ජන...
Trending Newsඑසැන පුවත්දේශීයකලින් කීයු දේවල් අමතක වෙච්ච මාලිමාවේ මන්ත්‍රීවරු ගැන හර්ෂන රාජකරුණා කියපු කතාවEditor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025074 ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මේ වනවිට ජනතාව කියන දේ නොඅසන, තමන්ම කියූ දේවල් ද අමතක තත්වයකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකකොළඹ වරායට, පසුගිය සති දෙක තුළ පැමිණි නැව් 30ක් ආපසු ගිහින්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025053 කොළඹ වරායේ පවතින බහාලුම් අවහිරතාව විසඳීම සඳහා රේගුව ඇතුළු අදාළ ආයතන පැය විසි හතර පුරා සේවය කිරීමට ජනාධිපතිවරයා හමුවේ එකඟ වී තිබේ. ඒ අනුව එම...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපාරිභෝගික අධිකාරිය, සහල් තොග කඩ පරීක්ෂා කරයි.Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025051 උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා දක්වා ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. සහල් තොග හා...
Trending Newsඑසැන පුවත්දේශීයදුරුතු පොහෝ දිනය අදයි.Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025053 මෙම වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපොහොසත් රටේ ලස්සන ජීවිතය උදාවෙයි. ආනයනය කරන වාහන සඳහා බදු ප්‍රමාණය සියයට 300 සිට 500 දක්වා වැඩි විය හැකියි.Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025044 වාහන ආනයනයේදී, නවතම බදු සංශෝධන අනුව වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500% ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකභාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025051 රුපියල් මිලියන 107,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ලබන 15 වනදා පවත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 32,000ක, දින 182කින් කල්පිරෙන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඊශ්රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයටEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025042 ඊශ්‍රායලය විසින්, ගාසා තීරය ඉළක්ක කර එල්ල කළ ප්රහාරයන්ගෙන් ඊයේ (11) දිනයේදී ද සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ගෙන්වීම ගැන, ආනයනකරුවන් කියන කතාවEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025063 රජය විසින් ම වාහන ආනයනයේදී පනවා ඇති බදු අනුපාතයන් ඉහළ දැමීම හේතුවෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා වන බදු සියයට හැටකින් පමණ ඉහළ යනු ඇති බව...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙතිEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025046 ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර...