Trending Newsඑසැන පුවත්දේශීයමේ ආණ්ඩුවත් යන්නේ කලින් ආණ්ඩුව ගිය පාරේමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor ODecember 6, 2024December 6, 2024 by Editor ODecember 6, 2024December 6, 2024064 මේ ආණ්ඩුව යන්නේත් ගිය ආණ්ඩුව ගිය අඩි පාරේම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අද (06) ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා එසේ පැවසීය. විපක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදෙන බව ආණ්ඩුවෙන් ප්‍රකාශයක්Editor ODecember 6, 2024December 6, 2024 by Editor ODecember 6, 2024December 6, 2024044 රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා) සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නැතිනම්...
Trending Newsඑසැන පුවත්දේශීයකතානායක අශෝක රංවලගේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලා තොරතුරු ඉල්ලීමක්Editor ODecember 6, 2024December 6, 2024 by Editor ODecember 6, 2024December 6, 2024076 දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්ව සිටින අශෝක රන්වලගේ, අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ආන්දෝලනයක් මතුවෙමින් තිබේ. පාර්ලිමේන්තුවේ ඔහු කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය දෙවෙනි දිනටත් පැවැත්වේ.Editor ODecember 6, 2024December 6, 2024 by Editor ODecember 6, 2024December 6, 2024051 අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) දෙවැනි දිනටත් පැවැත්වේ. 2025 වසරේ පළමු මාස 4 ක කාලය සදහා රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂමට අද (06) බාර දෙයි.Editor ODecember 6, 2024December 6, 2024 by Editor ODecember 6, 2024December 6, 2024047 විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිත බව සඳහන්. විදුලිබල මණ්ඩලය විසින්, එකී සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට...
Trending Newsඑසැන පුවත්දේශීයබලය බෙදීම සහ දේශපාලන විසඳුම් පිළිබඳ ජනාධිපති සමග සාකච්ඡා කළා – ශානක්‍යන් රාසමාණිකම්Editor ODecember 6, 2024December 6, 2024 by Editor ODecember 6, 2024December 6, 2024054 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා බලය බෙදා දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා සාකච්ඡා සමග සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. එම...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු අපේක්ෂකයින් 6,376ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ.Editor ODecember 6, 2024December 6, 2024 by Editor ODecember 6, 2024December 6, 2024047 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් 8,361 දෙනාගෙන් 1,985 දෙනෙකු පමණක් මේ වන විට ආදායම් සහ වියදම් වාර්තා ලබාදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික”පොහොසත් රටේ” ලොකු ලූණු කිලෝව රු. 500යි. පොල් ගෙඩිය රු. 220යි.Editor ODecember 5, 2024December 5, 2024 by Editor ODecember 5, 2024December 5, 2024055 ඉන්දියාවෙන් ආනයනය කළ ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රු. 500ත් 550 ත් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් සඳහන් කරති. ඉන්දියාවෙන් ආනයනය කළ ලොකු ලූණු කිලෝවක තොග...
Trending Newsඑසැන පුවත්දේශීයඅධික බදු කුලී ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන රාජ්‍ය ආයතන සම්බන්දයෙන් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්Editor ODecember 5, 2024December 5, 2024 by Editor ODecember 5, 2024December 5, 2024048 අධික ලෙස බදු කුලී ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන රාජ්‍ය ආයතන, රජය සතු ගොඩනැගිලිවල ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේතුවේදී...
Trending Newsඑසැන පුවත්දේශීයණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන්ට ගෙවන්න රු. මිලියන 3,213ක් අනුර ඉල්ලයි. වැල්පාලමේ රෙදි නැතුව යන ආණ්ඩුව ගැන සජබ මන්ත්‍රී කබීර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි. (වීඩියෝ)Editor ODecember 5, 2024December 5, 2024 by Editor ODecember 5, 2024December 5, 2024061 ණය ප්‍රතිව්‍යුගතකරණයට ක්‍රියාවලියට අදාළ මුල්‍ය හා නීති උපදේශකවරුන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන ලද ගෙවීම් ප්‍රතිපූර්ණය කිරීමට රුපියල් මිලියන 3,213 ක් මෙවර පාර්ලිමේන්තුවට...