ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපදේශකවරුන්ට ගෙවන්න රු. මිලියන 3,213ක් අනුර ඉල්ලයි. වැල්පාලමේ රෙදි නැතුව යන ආණ්ඩුව ගැන සජබ මන්ත්‍රී කබීර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි. (වීඩියෝ)
ණය ප්‍රතිව්‍යුගතකරණයට ක්‍රියාවලියට අදාළ මුල්‍ය හා නීති උපදේශකවරුන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන ලද ගෙවීම් ප්‍රතිපූර්ණය කිරීමට රුපියල් මිලියන 3,213 ක් මෙවර පාර්ලිමේන්තුවට...