Trending Newsඑසැන පුවත්දේශීයගිනි අවි නිකුත් කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගනී.Editor ODecember 4, 2024December 4, 2024 by Editor ODecember 4, 2024December 4, 2024054 ජීවිත ආරක්ෂණය සඳහා උපරිමය එකකට යටත්ව ගිනිඅවි නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ. ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවත්මන් ආණ්ඩුවට ඉන්දන මිල අඩු කරන්න බැරිනම් පැහැදිලිව කියන්න – හිටපු ඇමති පාඨලී චම්පික රණවක්Editor ODecember 3, 2024December 3, 2024 by Editor ODecember 3, 2024December 3, 2024070 තෙල් මිල අඩු කළ නොහැකි නම් ආණ්ඩුව ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව හිටපු අමාත්‍ය එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයරාමනාදන් අර්චුනා තර්ජනය කළා. සජබ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජයගෙන් ප්‍රකාශයක්Editor ODecember 3, 2024December 3, 2024 by Editor ODecember 3, 2024December 3, 2024051 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී සුජිත් නමැති අයෙක් තමන්ට පහරදුන්නේ යැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අද (03) පැවසීය....
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ඡන්දය ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයEditor ODecember 3, 2024December 3, 2024 by Editor ODecember 3, 2024December 3, 2024050 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා 2023 වසරේ කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුවේ ගුණ-අගුණ ගැන කියන්න අවුරුද්දක් විතර ඕන – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනEditor ODecember 3, 2024December 3, 2024 by Editor ODecember 3, 2024December 3, 2024043 වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත...
Trending Newsඑසැන පුවත්දේශීයත්රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් දඩයම් කරනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor ODecember 3, 2024December 3, 2024 by Editor ODecember 3, 2024December 3, 2024055 බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනය කරමින් සිටින බව, විපක්ෂ නායක සජිත්...
Trending Newsඑසැන පුවත්දේශීයආනයනික වාහන සඳහා වාහනයේ මිල මෙන් දෙගුණයක් බදු.Editor ODecember 3, 2024December 3, 2024 by Editor ODecember 3, 2024December 3, 2024065 ඉදිරි වසරේ මුල් කාර්තුව ඇතුළත වාහන ආනයනය කිරීම සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට මූලික කාර්යයන් මේ වන විටත් සිදු වෙමින් ඇතැයි වාර්තාවේ. දැනට වාහන අනයනයේදී පනවා...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ට ගෑස් සිලින්ඩරයේ තනතුරක්Editor ODecember 3, 2024December 3, 2024 by Editor ODecember 3, 2024December 3, 2024065 මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස නම්කර තිබේ. ඊයේ (02) පස්වරුවේදී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයමුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි.Editor ODecember 3, 2024December 3, 2024 by Editor ODecember 3, 2024December 3, 2024041 මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් මුහම්මදු සාලි නලීම් මහතා, කථානායක අශෝක රංවල මහතා ඉදිරියේ අද (03) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. පසුගිය මහමැතිවරණට ඉදිරිපත්...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ ලොකු පුටු රැසකට ස්ථාන මාරුEditor ODecember 3, 2024December 3, 2024 by Editor ODecember 3, 2024December 3, 2024051 නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම ස්ථාන මාරු...