Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුව අද (03) උදෑසන රැස්වෙයි.Editor ODecember 3, 2024December 3, 2024 by Editor ODecember 3, 2024December 3, 2024049 පාර්ලිමේන්තුව කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන 09.30ට රැස්වීමට නියමිතව තිබේ. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට සිහි කැඳවීමක්Editor ODecember 2, 2024December 2, 2024 by Editor ODecember 2, 2024December 2, 2024044 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් සහ පක්ෂ සිය ආදයම් වියදම් වාර්තා ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට හෝ ඊට පෙර ලබා දිය යුතු බව...
Trending Newsඑසැන පුවත්දේශීයජල ගැලීම්වලින් හානි වූ කුඹුරුවලට ගෙවන රුපියල් 40,000 වන්දිය, කුඹුරු සීසාන්නවත් ප්‍රමාණවත් නැහැ – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාරEditor ODecember 2, 2024December 2, 2024 by Editor ODecember 2, 2024December 2, 2024057 ජල ගැලීම්වලින් හානියට පත්වුණ කුඹුරුවලට ගෙවන රුපියල් 40,000 වන්දිය කුඹුරු සීසාන්නවත් ප්‍රමාණවත් නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. සමගි ජන බලවේග...
Trending Newsඑසැන පුවත්දේශීයමහවිරු සැමරුම සමාජ මාධ්‍යයේ පළ කළේයැයි කියන සැකකරුවෙක් ඇප මත මුදා හැරේEditor ODecember 2, 2024December 2, 2024 by Editor ODecember 2, 2024December 2, 20240100 පසුගිය දා යාපනයේ පැවැත්වූයේ යැයි කියන එල්ටීටීඊ මහවිරු සමරුව ට අදාල ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් රට තුළ හා ජාතීන් අතර අර්බුදයක් ඇති කිරීමට...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්වය විභාග ප්‍රශ්න ගැන, අධ්‍යාපන අමාත්‍යාංශය අධිකරණයට කරුණු දක්වයි.Editor ODecember 2, 2024December 2, 2024 by Editor ODecember 2, 2024December 2, 2024036 ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු...
Trending Newsඑසැන පුවත්දේශීයබත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්: ප්‍රධාන මාර්ගයත් අවහිරයි.Editor ODecember 2, 2024December 2, 2024 by Editor ODecember 2, 2024December 2, 2024043 අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී එහි උණුසුම්...
Trending Newsඑසැන පුවත්දේශීයලොහාන් සහ බිරිඳ දෙසැම්බර් 06 දක්වා යළි රිමාන්ඩ්Editor ODecember 2, 2024December 2, 2024 by Editor ODecember 2, 2024December 2, 2024048 නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප...
Trending Newsඑසැන පුවත්දේශීයමුර්දු ප්‍රනාන්දු අග්‍රවිනිශ්චයකාර ධූරයේ දිවුරුම් දෙයි.Editor ODecember 2, 2024 by Editor ODecember 2, 2024047 ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය....
Trending Newsඑසැන පුවත්දේශීයසමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීම ගැන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ප්‍රකාශයක්Editor ODecember 2, 2024December 2, 2024 by Editor ODecember 2, 2024December 2, 2024053 මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කිරීමේ යයි සමාජ ජාල ක‍්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම මගින් සමාජ මාධ්‍ය පාලය කිරීමේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය විනාශ කර ගැනීම ආරම්භ කර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයජපානය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති නැවත අරඹන ලෙස විපක්ෂ නායකවරයා ජපාන තානාපතිගෙන් ඉල්ලයි.Editor ODecember 2, 2024December 2, 2024 by Editor ODecember 2, 2024December 2, 2024061 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියො ඉසොමතා මහතා අතර හමුවක් කොළඹ දී 01වෙනිදා පැවැතිවින, ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ...