Trending Newsඑසැන පුවත්දේශීයපලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024044 පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙස් ද...
Trending Newsඑසැන පුවත්දේශීයඔබ ගන්න හුස්ම පිරිසිදු ද….? තෝරාගත් ස්ථාන කිහිපයක වායුගෝලයේ තත්ත්වයEditor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024074 පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය තරමක් අහිතකර මට්ටම් කරා ළඟා වී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි. යාපනයේ සහ කොළඹ...
Trending Newsඑසැන පුවත්දේශීයඖෂධ 300ක හිඟයක්Editor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024069 මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ වර්ණ 300කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත හෙළි කරයි. මීට හේතු වී ඇත්තේ පද්ධතියට අවශ්‍ය ඖෂධ...
Trending Newsඑසැන පුවත්දේශීයවර්ෂාවෙන් සහ ජල ගැලීම්වලින් හානි වූ වගා, නැවත ඇරඹීමට රජයෙන් සහාය.Editor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024050 පසුගිය දින කිහිපය පුරා පැවැති අධික වැසි හේතුවෙන් දිවයිනේ හානියට පත්වූ වගාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයක්රීඩා ඇමතිවරු හඳුනාගන්නා හමුවට ඇඳුම් නිර්දේශ කර පසුව වෙනස් කරයි.Editor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024041 ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සියලු ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන වෙත යොමු කරන ලද ලිපියකින් දන්වා තිබෙන්නේ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීන්ට ලැප්ටොප් : එකක වටිනාකම රු. ලක්ෂ 05 ඉක්මවයි.Editor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024059 පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැප්ටොප් පරිගණකයක් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් දීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. නවක මන්ත්‍රිවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති තුන් දින වැඩමුළුවේදී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකආනයනික සහල් කිලෝවකින් රු. 65ක් ආණ්ඩුවේ සාක්කුවටEditor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024052 සහල් ආනයනය කිරීමේදී දැනට පනවා ඇති සහල් ආනයන බද්ධ අඩුකර ආනයනයට අවස්ථාවක් දෙන්නයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ. ජනාධිපති...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රත්රං නිධානයක් හමුවෙයි.Editor ONovember 29, 2024November 29, 2024 by Editor ONovember 29, 2024November 29, 2024075 ලොව විශාලම රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයවරප්රසාද එපා කියූ, මාලිමාවේ 80ක් මාදිවෙල පදිංචියට එන්න සූදානමින්Editor ONovember 29, 2024November 29, 2024 by Editor ONovember 29, 2024November 29, 2024060 මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තු මහ ලේකම්වරිය...
Trending Newsඑසැන පුවත්දේශීයදෙමළ ජාතික සන්ධානය ගත් තීරණයEditor ONovember 29, 2024November 29, 2024 by Editor ONovember 29, 2024November 29, 2024054 ජනාධිපතිවරයා හා වත්මන් රජය ගන්නා නිවැරදි තීන්දු තීරණ වලට තම පක්ෂයේ සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් සඳහන් කරයි. ජනාධිපතිවරයා ජාත්‍යන්තර...