Trending Newsඑසැන පුවත්දේශීයබැසිල් රාජපක්ෂ යයිEditor OSeptember 20, 2024September 20, 2024 by Editor OSeptember 20, 2024September 20, 2024056 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි වෙත...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද පෙට්ටි, ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය ඇරඹේEditor OSeptember 20, 2024September 20, 2024 by Editor OSeptember 20, 2024September 20, 2024043 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය අද (20) උදෑසන ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයඅපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළ රාජ්‍ය සේවකයන් නවයක් මැතිවරණ රාජකාරීවලින් නෙරපයි.Editor OSeptember 20, 2024September 20, 2024 by Editor OSeptember 20, 2024September 20, 2024036 මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින්, රැල්ලට ගසා ගෙනයන අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළේයැයි කියන රාජ්‍ය සේවකයින් 09දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂම නියෝග කර තිබේ. ජනපති අපේක්ෂකයින්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණ ඡන්ද විමසීමට සියල්ල සූදානම්Editor OSeptember 20, 2024September 20, 2024 by Editor OSeptember 20, 2024September 20, 2024037 ශ්‍රී ලංකා ප්රජාතාත්ත්රික සමාජවාදී ජනරජයේ නව වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට (21) දින පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය භාවිතා කිරීමේ දී අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛන මෙන්නEditor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024051 ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම අනිවාර්යය බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි. අනන්‍යතාව තහවුරු කිරීම සඳහා 01. ජාතික හැඳුනුම්පත, පැරණි හෝ...
Trending Newsඑසැන පුවත්දේශීයප්රචාරක කටයුතු නතර කළ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරණය තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශකEditor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024041 මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු නතර කළ 18 දා මධ්‍යම රාත්‍රියේ සිට 21 වෙනිදා ඡන්දය පවත්වා අවසන් වන තෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්රචාරක කටුයුතු කිරීම සපුරා...
Trending Newsඑසැන පුවත්දේශීයනිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ වෙළෙඳසැලකින් හමුවෙයි.Editor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024052 පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබියදී සොයාගත් බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ් අමීර් මහතා සඳහන් කරයි. තිල්අඩිය...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය අවසන් වන දිනයට පසු දින දක්වා පවත්වාගෙන යා හැකි මැතිවරණ ප්රචාරක කාර්යාල මෙන්න.Editor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024037 ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති ”නිවේදිත ශාකා ඡන්ද කාර්යාල (i) ලෙස සුදුසු පැහැති බලපත්‍රය සහිත, මැතිවරණ ප්රචාරක කාර්යාල අද (19) මධ්‍යම රාත්‍රිය වන විට ඉවත්කර...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව ප්‍රශ්න පත්‍රයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්තර හොයයිEditor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024044 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය...
Trending Newsඑසැන පුවත්කෙහෙලියගේ පුත්‍රයාට අයත් සුඛෝපභොගී නිවාස දෙකකට තහනම් නියෝගයක්Editor OSeptember 19, 2024September 19, 2024 by Editor OSeptember 19, 2024September 19, 2024049 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළේය....