වී හිඟයෙන්, මෝල් සියයට 70%ක් වැහිලා. මෙහෙම ගියොත් ඉතුරු ටිකත් වැහේවි – ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය
වී හිඟවීමෙන්, රටේ සමස්ත සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් වලින් සියයට හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් වැසි ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී...