Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ දිනයේ නීති විරෝධී ක්‍රියා වාර්තා කරන්න විශේෂ දුරකථන අංකEditor OSeptember 17, 2024September 17, 2024 by Editor OSeptember 17, 2024September 17, 2024053 මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක හඳුන්වා දී තිබේ. එළැඹෙන 21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට...
Trending Newsඑසැන පුවත්දේශීයරට පුරා වෛද්‍යවරු හෙට (18) වැඩවර්ජනයකEditor OSeptember 17, 2024September 17, 2024 by Editor OSeptember 17, 2024September 17, 2024046 රට පුරා සියලු රෝහල්වල රෝහල්වල වෛද්‍යවරු 18 වෙනිදා වැඩ වර්ජනයක් දියත් කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම වෛද්‍ය වැඩවර්ජනය පෙරවරු 8.00 ට...
Trending Newsඑසැන පුවත්දේශීයනිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක්Editor OSeptember 17, 2024September 17, 2024 by Editor OSeptember 17, 2024September 17, 2024049 මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවත් අද (17) පැවැත්වීමට නියමිතව තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය...
Trending Newsඑසැන පුවත්දේශීයගම්උදා හදා නගර නිර්මාණය කර රට ම සංවර්ධනය කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසEditor OSeptember 17, 2024September 17, 2024 by Editor OSeptember 17, 2024September 17, 2024050 ගම් උද හදා නගර නිර්මාණය කර රට ම සංවර්ධනය කරන බවත්, මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණ ප්රචාරක කටයුතු 18දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්Editor OSeptember 17, 2024September 17, 2024 by Editor OSeptember 17, 2024September 17, 2024045 ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක රැළි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ නීතිය අනුව පැය 48ක ට පෙර ප්රචාරක කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයබිනර පෝය අදයිEditor OSeptember 17, 2024September 17, 2024 by Editor OSeptember 17, 2024September 17, 2024044 බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු සාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් බිනර පෝය දින සිදු කර තිබේ. කාන්තාවන්ට...
Trending Newsඑසැන පුවත්දේශීයදොඩම්පහළ රාහුල හිමි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.Editor OSeptember 16, 2024September 16, 2024 by Editor OSeptember 16, 2024September 16, 2024061 නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙස පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයවැල්පාලමේ 75%ක් ආපු ගමන සාර්ථකයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor OSeptember 16, 2024September 16, 2024 by Editor OSeptember 16, 2024September 16, 2024052 රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අම්පාරේ අද...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ පැමිණිලි 4200 ක් දක්වා ඉහළටEditor OSeptember 16, 2024September 16, 2024 by Editor OSeptember 16, 2024September 16, 2024020 මෙවර ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 4,215 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,360 ක් සහ දිස්ත්‍රික්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකකුලියාපිටියේ වාහන කර්මාන්තශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සැප් : 17 දා විවෘත කෙරේ. දිනකට වාහන 25ක් එකලස් කෙරේ.Editor OSeptember 16, 2024September 16, 2024 by Editor OSeptember 16, 2024September 16, 2024038 යහපාලන ආණ්ඩුව සමයේ සහ ඉන්පසු මෑතක් වන තුරු දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වූ කුලියාපිටිය වොක්සවැගන් කර්මාන්තශාලාව මේ වන විට යථාර්ථයක් බවට පත්වී තිබේ. ඒ අනුව...