විපක්ෂ නායක අසුනට, පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෙක් කරපු වැඩේ.
පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගේ අසුනේ නවක මන්ත්‍රීවරයෙක් අසුන් ගැනීම හේතුවෙන් සංවාදයක් ඇතිවිය. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයකු ලෙස යාපනය දිස්ත්‍රික්කයෙන්...