Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවටEditor ONovember 20, 2024 by Editor ONovember 20, 2024058 මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලීසිය කියයි. පසුගිය 10 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක්...
Trending Newsඑසැන පුවත්දේශීයරන්ජිත් මද්දුම බණ්ඩාර ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටEditor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024081 සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර මහමැතිවරණයේදී සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන...
Trending Newsඑසැන පුවත්දේශීයඅග්රාමාත්ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු 16ක් පත් කරයි.Editor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024078 අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ 16 ක් සඳහා ලේකම්වරු පත් කිරීම, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (19)...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ කථානායක ධූරය හම්බන්තොට ට…?Editor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024090 පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව දස වෙනි පාර්ලිමේන්තුවේ කථානායක ඔහු පත්කිරීමට අදාළව සාකච්ඡා කර...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ සහ රජයේ අනුමත පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්Editor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 20240126 රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන වාරයේ අධ්‍යයන අදියර අවසන් කිරීම සහ ආරම්භ කිරීම සඳහා වන කාලසටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයගෑස් ටැංකියෙන් විශාල ශබ්ද ඇසෙයි… ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න ගිය රවී කරුණානායකට ගෙදර යන්න වෙයිද…?Editor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024087 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට, අත්තනෝමතිකව නම ඇතුල් කර මැතිවරණ කොමිෂමට යැවීම හේතුවෙන් රවී කරුණානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම...
Trending Newsඑසැන පුවත්දේශීයඅලුත් අමාත්‍ය මණ්ඩලයේ නාම ලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයි. (ගැසට් පත්‍රය මෙතනින්)Editor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024053 ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) ව්‍යවස්ථාවට අනුව ගරු ජනාධිපතිතුමා විසින් පහත සඳහන් ආමාත්‍යවරුන් 2024 නොවැම්බර් මස 18 වැනි දින සිට ක්‍රියාත්මක වන...
Trending Newsඑසැන පුවත්දේශීයසහල් පෝලිම අත ළඟ ද…? ඇතැම්, සහල් තොග ප්‍රමාණවත් නොවැම්බර් මාසයට පමණයි. ආණ්ඩුව කඩිමුඩියේ, සහල් ආනයනකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි.Editor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024065 සහල් ආනයනකරුවන්ට අද (19) උදෑසන 11.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ. සහල් ආනයනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එහිදී පැවැත්වීමට නියමිත බව සඳහන්....
Trending Newsඑසැන පුවත්දේශීයඅලුත් අමාත්‍ය මණ්ඩලය රැස්වෙයි.Editor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024043 නව ආණ්ඩුවේ පළමු අමාත්‍යමණ්ඩල රැස්වීම ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10ට ආරම්භ වී තිබේ. අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරු 22 දෙනෙකු...
Trending Newsඑසැන පුවත්දේශීයගෑස් ටැංකියේ අර්බුද අස්සේ රවීගේ නම මැතිවරණ කොමිෂමෙන් ගැසට් කරයි.Editor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024049 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස රවී කරුණානායක මහතාගේ නම, මැතිවරණ කොමිෂන් සභාව විසින්. ගැසට් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වනවිට ඔහුගේ නම යෝජනා...