Trending Newsඑසැන පුවත්දේශීයඅලුත් අමාත්‍ය මණ්ඩලය රැස්වෙයි.Editor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024043 නව ආණ්ඩුවේ පළමු අමාත්‍යමණ්ඩල රැස්වීම ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10ට ආරම්භ වී තිබේ. අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරු 22 දෙනෙකු...
Trending Newsඑසැන පුවත්දේශීයගෑස් ටැංකියේ අර්බුද අස්සේ රවීගේ නම මැතිවරණ කොමිෂමෙන් ගැසට් කරයි.Editor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024049 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස රවී කරුණානායක මහතාගේ නම, මැතිවරණ කොමිෂන් සභාව විසින්. ගැසට් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වනවිට ඔහුගේ නම යෝජනා...
Trending Newsඑසැන පුවත්දේශීයඅලුත් ආණ්ඩුවේ පළමු වැඩ වර්ජනය දකුණෙන් ඇරඹේEditor ONovember 19, 2024November 19, 2024 by Editor ONovember 19, 2024November 19, 2024073 රුහුණ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අද (19) සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුවේ මන්ත්‍රීවරු 40ක ට වැඩි පිරිසක්, පාර්ලිමේන්තුවේ විපක්ෂයට…?Editor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 20240102 මෙවර ජාතික ජන බලවේගයට තේරී පත්ව ඇති මන්ත්‍රීවරු 159 දෙනාගෙන් 43 දෙනෙකුට පමණ විපක්ෂයේ අසුන් පැනවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩු පක්‍ෂයේ...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ හිටපු ජනාධිපති රනිල් හමුවෙතිEditor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024051 දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) හමුවී සාකච්ඡා කර තිබේ. මල්පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාලයේදී...
Trending Newsඑසැන පුවත්දේශීයගෑස් ටැංකියේ යළි අවුලක්. පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව, රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිෂමට යවලා.Editor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024036 හිටපු ඇමති රවී කරුණානායක මහතාගේ නම, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එම පක්ෂයේ...
Trending Newsඑසැන පුවත්දේශීයගෑස් ටැංකියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් සඳහා නමක් මැතිවරණ කොමිෂමට යවයි.Editor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024058 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව විභාග ප්‍රතිඵළ නිකුත් නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට සහ විභාග කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්Editor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024057 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසහල් ගැටලුව විසඳන්න ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට යෝජනාවක්Editor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024053 වෙළෙඳපොළේ පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙසට සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. රජයේ පාලන...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු වන්දි මුදල් රු. මිලියන 311ක් හානි පූර්ණ කාර්යාලයට ලැබිලා.Editor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024050 පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගවලට අනුව මේ වනවිට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට...