Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු වන්දි මුදල් රු. මිලියන 311ක් හානි පූර්ණ කාර්යාලයට ලැබිලා.Editor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024050 පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගවලට අනුව මේ වනවිට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට...
Trending Newsඑසැන පුවත්දේශීයගෑස් ටැංකියේ ජාතික ලැයිස්තුවෙන් කංචන ට ප්‍රමිත ට ඉඩ ලැබෙයිද ?Editor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024075 පාර්ලිමේන්තු මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා හිටපු බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා හිටපු...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අනුරගේ කැබිනට් මණ්ඩලය මෙන්නEditor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024096 ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ නව ආණ්ඩුවේ අමාත්‍යවරු දිවුරුම් දී තිබේ. ඒ අනුව, අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුනි. දිවුරුම් දුන්...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂම නොවැම්බර් 27 රැස්වෙයි.Editor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024045 පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම මෙම මස 27දා දී යළි රැස්වීමට නියමිතව තිබේ. එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට...
Trending Newsඑසැන පුවත්දේශීයපීටර් බෘවර් සහ ජනාධිපති අනුර අතර හමුවක්Editor ONovember 18, 2024November 18, 2024 by Editor ONovember 18, 2024November 18, 2024048 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර නියෝජිත කණ්ඩායමේ නායක පීටර් බෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුවේ අය දේශපාලන වේදිකාවල දුන් පොරොන්දු ඉටු කර ජනතාවට සහන සැලසිය යුතුයි. – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරEditor ONovember 17, 2024November 17, 2024 by Editor ONovember 17, 2024November 17, 2024037 ප්‍රජාතන්ත්‍රවාදය වැළලෙන්නට ඉඩනොදී ආරක්ෂා කර ගැනීම සඳහා සමගි ජන බලවේගය පෙනී සිටිමින්,, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ආණ්ඩුව ගන්නා නිවැරැදි තීරණ සඳහා සහයෝගය ලබාදීමත්, වැරැදී තීරණ සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයගෑස් සිලින්ඩරය පුපුරයිද..? ඇතුළේ ලොකු අවුලක්…!Editor ONovember 17, 2024November 17, 2024 by Editor ONovember 17, 2024November 17, 2024096 පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02 සඳහා මන්ත්‍රීවරු නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඊට...
Trending Newsඑසැන පුවත්දේශීයහර්ෂ ට ලොකු තනතුරක් ලැබෙයිද ..?Editor ONovember 17, 2024November 17, 2024 by Editor ONovember 17, 2024November 17, 2024098 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද දරුණු පරාජයත් සමග සමගි ජන බලවේගයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය බවට මතවාදයක් පක්ෂය තුළ ගොඩනැගී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතාගේ...
Trending Newsඑසැන පුවත්දේශීයමෙවර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්ම ”එල්බෝඩ්”: පළපුරුදු වැඩිම පිරිස සමගි ජන බලවේගයෙන්Editor ONovember 17, 2024November 17, 2024 by Editor ONovember 17, 2024November 17, 2024047 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ. මෙවර පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් 146 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය...
Trending Newsඑසැන පුවත්දේශීයසර්ව ජන බලය ජාතික ලැයිස්තු අපේක්ෂකයා නම් කරයිEditor ONovember 17, 2024November 17, 2024 by Editor ONovember 17, 2024November 17, 2024061 පාර්ලිමේන්තු මැතිවරණයෙන් සර්වජන බලය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා නම් කර ඇතැයි සඳහන්. මැතිවරණ කොමිෂන් සභාව...