Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය ඇමති ගීතා කුමාරසිංහ, සජිත් ප්‍රේමදාසට සහාය පළ කරයි.Editor OSeptember 9, 2024September 9, 2024 by Editor OSeptember 9, 2024September 9, 2024050 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින්, අද (9) මහනුවර පැවැති...
Trending Newsඑසැන පුවත්දේශීයඇමැතිවරු 80ක් පමණ, සැප්තැම්බර් 21 වැනිදා රටින් පිටවීමට වීසා ලෑස්තිකරගෙන – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්Editor OSeptember 9, 2024September 9, 2024 by Editor OSeptember 9, 2024September 9, 2024056 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පරාජය පිළිගත් මැති ඇමැතිවරු 80 ක් පමණ සැප්තැම්බර් 21 වැනිදා රටින් පිටව යාම සඳහා මේ වනවිට වීසා ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයජනපති අපේක්ෂකයන් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ගැන අනාවරණයක්Editor OSeptember 9, 2024September 9, 2024 by Editor OSeptember 9, 2024September 9, 2024079 මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂයන්ට මධ්‍යසාර , සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මඟින් මධ්‍යසාර , දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සඳහා විද්‍යාත්මක පදනමක් මත යෝජනා 12ක්...
Trending Newsඑසැන පුවත්දේශීයරැකියා ලක්ෂ 20 ක් උත්පාදනය සැලැස්මක් තියෙනවා – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂEditor OSeptember 9, 2024September 9, 2024 by Editor OSeptember 9, 2024September 9, 2024050 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටින බව, ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ගත් තීරණයේ වෙනසක් නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්Editor OSeptember 9, 2024September 9, 2024 by Editor OSeptember 9, 2024September 9, 2024023 2024 ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ඉලංගෙයි තමිල් අරසු කච්චිහි පාර්ලිමේන්තු මන්ත්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයහැඳුනුම්පත නැති අයට ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පත්Editor OSeptember 9, 2024September 9, 2024 by Editor OSeptember 9, 2024September 9, 2024064 ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයකිණිතුල්ලන් මගින් මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හමුවෙයි.Editor OSeptember 9, 2024September 9, 2024 by Editor OSeptember 9, 2024September 9, 2024061 කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්’ ලෙස විද්‍යාඥයින්...
Trending Newsඑසැන පුවත්දේශීයනිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණත්: නාම ලේඛනයේ නම තියෙන අයට ඡන්දය ප්‍රකාශ කළ හැකියි.Editor OSeptember 9, 2024September 9, 2024 by Editor OSeptember 9, 2024September 9, 2024061 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව තමන්ට නොලැබුණද, ඡන්ද නාම ලේඛනයේ නම ලියාපදිංචිව තිබේනම් තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ දී , අනන්‍යතාව සහතික කිරීමෙන් පසු ඡන්දය ප්‍රකාශ කළ...
Trending Newsඑසැන පුවත්දේශීයනුවරඑළිය දිස්ත්‍රික්කයට කර්මාන්ත කලාපයක් : තරුණ ප්‍රජාවට රැකියා – සජිත් ප්‍රේමදාසEditor OSeptember 8, 2024September 8, 2024 by Editor OSeptember 8, 2024September 8, 2024035 මලෛයගම් ප්‍රජාවට වෙනම ගම්උදා සංකල්පයක් ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තලවාකැලේ ප්‍රදේශයේ අද (08) පැවැති ජනහමුවක් අමතමින් සජිත්...
Trending Newsඑසැන පුවත්දේශීයලයින් කාමර යුගය අවසන් කර පහසුකම් සහිත ගම්මාන ඇති කරනවා – ජනාධිපතිEditor OSeptember 8, 2024September 8, 2024 by Editor OSeptember 8, 2024September 8, 2024026 ලයින් කාමර යුගය අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම තම අපේක්ෂාව බවත් ජනාධිපති...