Trending Newsඑසැන පුවත්දේශීයඊශ්රායල රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදයEditor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024054 ඊශ්‍රායල ජාතිකයින් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ඊශ්‍රායලය රජය ශ්‍රී ලංකා වෙත ප්‍රසාදය පළකර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර...
Trending Newsඑසැන පුවත්දේශීයපාසල් අධ්‍යාපනය සඳහා වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්Editor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024058 පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම අමාත්‍යංශ ලේකම්,...
Trending Newsඑසැන පුවත්දේශීයඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ව්‍යාපාරික තාඹුගලට කඩුවෙල මහෙස්ත්‍රාත්ගෙන් නියෝගයක්Editor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024036 ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ට, ප්‍රකාශයක් ලබාදෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අද (08) නියෝග කළේය. මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් විභාග...
Trending Newsඑසැන පුවත්දේශීයසුළුතර ජනාධිපති පොරොන්දු කිසිවක් ඉටු කර නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්Editor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024060 සමගි ජන බලවේගය ප්‍රදර්ශනාත්මක දේශපාලනයක් සිදු නොකරන බවත්, පුද්ගල සන්නිවේදනය පදනම් කර ගනිමින් දේශපාලනය සිදු කරන බව සමගි ජන බලවේගයේ සභාපති සහ හිටපු පා.ම ඉමිතියාස්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකෆාමසී රැසක් වැසීයාමේ අවධානමක් – බලපත්‍ර අලුත්කරන්න පූර්ණ කාලීනව සේවයේ නිරත ඖෂධවේදියෙක් සිටිය යුතුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය.Editor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024048 දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක් ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයේ ප්රචාරක කටයුතු 11දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්Editor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024033 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පූර්ව ප්‍රචාරණ කටයුතු 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වී නිහඬ කාලය ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. එම...
Trending Newsඑසැන පුවත්දේශීයරාගම පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී අල්ලයිEditor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024053 අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට අදාළව, රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්. ඒකී විදුහල්පතිනිය රුපියල් ඒක් ලක්ෂ පනස් දහසක මුදලක් අල්ලස්...
Trending Newsඑසැන පුවත්දේශීයමේ වසරේ ගතවූ කාලය තුළ රියදුරු බලපත්‍ර 3,200ක් අධිකරණයෙන් තාවකාලිකව තහනම් කරලාEditor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024048 මෙම වසරේ ගත වූ කාලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර 3,249 ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයරුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පුරුෂයෙක් කටුනායකදී අත්අඩංගුවටEditor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024062 රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පළාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අද (08) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ සියලු පාසල් නොවැම්බර් 13දා නිවාඩුයි.Editor ONovember 8, 2024November 8, 2024 by Editor ONovember 8, 2024November 8, 2024060 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් නොවැම්බර් 13 වනදා සිට සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මැතිවරණයෙන් පසුව එළඹෙන 18 වනදා පාසල් නැවත...