විහාරස්ථාන 2,263ක්, පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නවා – මැතිවරණ කොමිෂම
පාර්ලිමේන්තු මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපති හිමිවරු බහුතරයක් කැමැත්ත පළ කර ඇති බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි....