Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි.Editor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024018 (UTV | කොළඹ) – නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස ඊයේ (08) දිවුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයිEditor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024018 (UTV | කොළඹ) – චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් සහ නව විසඳුම් සපයා දී ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහෙභාස් ෂරීෆ් පවසනවා. ඉස්ලාමාබාද් අගනුවර අගමැති මන්දිරයේදී චීන...
Trending Newsඑසැන පුවත්දේශීයපවිත්රාගේ සහාය රනිල්ටEditor OAugust 8, 2024August 8, 2024 by Editor OAugust 8, 2024August 8, 2024016 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ. ශ්‍රී ලංකා...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය-පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්Editor OAugust 8, 2024August 8, 2024 by Editor OAugust 8, 2024August 8, 2024015 (UTV | කොළඹ) – රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල්...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කර ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා සහනශීලී ආර්ථික වැඩපිළිවෙළක් හදනවා – ආචාර්යය හර්ෂ ද සිල්වාEditor OAugust 8, 2024August 8, 2024 by Editor OAugust 8, 2024August 8, 2024019 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කර ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා සහනශීලී ආර්ථික වැඩපිළිවෙළක් සකසා දෙන බව සමගි ජන බලවේගයේ කොළඹ...
Trending Newsඑසැන පුවත්දේශීයමේ වසරේ අගෝස්තු වන විට දකුණු කොරියාවට 3,694ක්Editor OAugust 8, 2024August 8, 2024 by Editor OAugust 8, 2024August 8, 2024020 (UTV | කොළඹ) – මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්රයේ...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රි ලංකාවේ පළමු රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.Editor OAugust 8, 2024August 8, 2024 by Editor OAugust 8, 2024August 8, 2024017 (UTV | කොළඹ) – ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ගුවන්විදුලි හා රූපවාහිනී යන ක්ෂේත්‍ර දෙකේම සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයකුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්Editor OAugust 8, 2024August 7, 2024 by Editor OAugust 8, 2024August 7, 2024021 (UTV | කොළඹ) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (07) පැවැත්වුණ තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කුසල් මෙන්ඩිස්ගේ දැවි යාම සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.Editor OAugust 8, 2024August 8, 2024 by Editor OAugust 8, 2024August 8, 2024019 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කරන සාගර කාරියවසම් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් මාතර දිස්ත්‍රික් බල...
Trending Newsඑසැන පුවත්දේශීයඅමාත්ය ධූරයක් ජනාධිපතිවරයා යටතට පත්කර, අතිවිශේෂ ගැසට් නිවේදනයක්Editor OAugust 8, 2024August 7, 2024 by Editor OAugust 8, 2024August 7, 2024019 (UTV | කොළඹ) – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව යටතේ, අග්‍රාමාත්‍යවරයාගේ අදහස්...