Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක්…? : පිරවුම්හල් හිමියන් වර්ජනයකEditor OFebruary 28, 2025February 28, 2025 by Editor OFebruary 28, 2025February 28, 2025063 ඉන්ධන හල් හිමිකරුවන් අද (28) රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කරන බවත් සියලුම ඉන්ධන ඇණවුම් අවලංගු කරන බවත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. කොළඹදී රැස්වූ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්Editor OFebruary 28, 2025February 28, 2025 by Editor OFebruary 28, 2025February 28, 2025041 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 2023...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඩොලරය 300 සීමාව ටEditor OFebruary 28, 2025February 28, 2025 by Editor OFebruary 28, 2025February 28, 2025039 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 291.19ක් ලෙස සහ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකආනයනය කළ අලුත් වාහන 196 ක් ලබන සතියේ සිට වෙළෙඳපොළේ අළෙවියටEditor OFebruary 28, 2025February 28, 2025 by Editor OFebruary 28, 2025February 28, 2025053 ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ජපානයේ සිට හම්බන්තොට වරාය වෙත ඊයේ පැමිණි මෝටර් රථ 196 ලබන සතියේ සිට අලෙවියට එක් කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්ධන බෙදුම්කරුවන් ලැබූ සියයට 3 වට්ටම් මුදල අහෝසි කරයිEditor OFebruary 28, 2025February 28, 2025 by Editor OFebruary 28, 2025February 28, 2025050 ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබා ගන්නා සියයට 03ක වට්ටම් මුදල අහෝසි කර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන...
Trending Newsඑසැන පුවත්දේශීයමෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 300කින් අඩුවෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්Editor OFebruary 28, 2025February 28, 2025 by Editor OFebruary 28, 2025February 28, 2025049 මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7 දක්වා පහත බැස ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි. ඒ අනුව අනුර දිසානායක මහතාගේ පාලන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්Editor OFebruary 28, 2025February 28, 2025 by Editor OFebruary 28, 2025February 28, 2025060 ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබා ගන්නා සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් පාරිභෝගිකයින් වෙත ගෙවීමට පියවර ගන්නා...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ධූරය තරුණ මන්ත්‍රීවරයෙක්ටEditor OFebruary 28, 2025February 28, 2025 by Editor OFebruary 28, 2025February 28, 2025066 ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (27) පාර්ලිමේන්තුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයබද්දේගම අවමංගල්‍යයක් අතර තුර තවත් මරණ දෙකක් : තුනක් රෝහලේEditor OFebruary 28, 2025February 28, 2025 by Editor OFebruary 28, 2025February 28, 2025078 බද්දේගම මද්දෙවිල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (27) රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත. සිද්ධියෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් – සජිත් සාකච්ඡාවල අලුත්ම තත්ත්වයEditor OFebruary 28, 2025February 28, 2025 by Editor OFebruary 28, 2025February 28, 2025051 සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම සාකච්ඡා...