දේශීයව්යාපාරිකඑළවළු සඳහා නියමවූ උපරිම තොග මිල ගණන්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020038 (UTV |කොළඹ ) – ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි එළවළු සඳහා උපරිම තොග මිලක් නියම කර තිබේ. ඒ අනුව, එළවළු තොග වෙළද මධ්‍යස්ථානවලින්...
දේශීයඇඳිරි නීතිය කඩකරන්නන්ට අද සිට ඇප නැහැ – පොලිසියMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020054 (UTV | කොළඹ) – අද (27) දිනයේ සිට ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...
දේශීයගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවටMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020034 (UTV |කොළඹ ) – අද(27) නාවික හමුදාව සහ පොලිසිය එක්ව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 700 කට ආසන්න ප්‍රමාණයක් සමඟ...
දේශීයවිදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020035 (UTV | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය දිවයින තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන්...
දේශීයසෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020036 සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා විශේෂ...
දේශීය2020 සරසවි සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව දිර්ඝ කෙරේMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020077 (UTV |කොළඹ ) – අද (27) සිට තවත් සති දෙකකින් 2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන...
දේශීයදිවයිනේ සියලුම ළමා නිවාසවලට සතොසින් වියළි ආහාර ද්‍රව්‍යMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020037 (UTV | කොළඹ) – දිවයින තුළ පවත්න තත්ත්වය හේතුවෙන් ආහාර පාන හා වෙනත් ද්‍රව්‍යවල අවශ්‍යතා සහිත ළමා නිවාසවලට ස.තො.ස මගින් එම ද්‍රව්‍ය සපයාදීමට පළාත් පරිවාස...
දේශීයවිදෙස්ගත ලාංකිකයන් පිළිබඳ රනිල්ගෙන් ඉල්ලිමක්Mohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020039 (UTV |කොළඹ ) – විදෙස්ගතව රැකියා කරන ලාංකිකයන් බොහෝ දෙනෙකු පවතින කොරෝනා අවධානම හමුවේ එම රටවලින් පිටවීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි එක්සත් ජාතික...
දේශීයසෑම කොට්ඨාශයකම දිනකට එක් බැංකුවක් විවෘතයිMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020040 (UTV |කොළඹ ) – ඇදිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම එක් බැංකුවක් දිනකට නිශ්චිත පැය ගණනක් විවෘත කර තැබීමට අත්‍යවශ්‍ය සේවාවන් පිළිබද...
දේශීයපැමිණිලි බාර ගැනීමට මහජන සම්බන්ධතා අංශය පැය 24 ම විවෘත වෙයිMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020032 (UTV | කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා පැමිණිලි බාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරා විවෘත කර තැබීමට පියවර ගෙන...