දේශීය“COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020052 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසුකරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය සඳුදා ස්ථාපනය කළ “COVID-19...
දේශීයඉන්දියාවේ සිටින ලාංකීය සිසුන් සුරක්ෂිතයිMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020036 (UTV |කොළඹ ) – ඉන්දියාවේ විශ්වවිද්‍යාලයන්හි නේවාසිකව රැදී සිටින සිසුන් සුරක්ෂිතව සිටින බව වාර්තාවේ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපිරීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇති...
දේශීයසමෘද්ධිලාභීන්ට ආහාර හිමිකම් පතක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතියMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020032 (UTV| කොළඹ) – සමෘද්ධි හා දිළිඳු පවුල් සඳහා ආහාර හිමිකම් පතක් ලබාදීමට රජයේ අනුමැතිය හිමිව ඇත. එමෙන්ම සමෘද්ධිලාභීන්ට රුපියල් 10,000ක පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාගැනීමට...
දේශීයව්යාපාරිකදකුණු පළාත තුළ සත්ත්ව ආහාරවල හිඟයක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020032 (UTV | කොළඹ) – සත්ත්ව ආහාර හිඟය හේතුවෙන් තම ගොවිපොලවල් පවත්වාගෙන යාමට අපහසුවී ඇතැයි දකුණු පළාතේ සත්ත්ව ගොවි පොල හිමියන් සඳහන් කරයි. ඇඳිරි නීතිය නිසා සත්ත්ව...
දේශීයමැනිං වෙළඳපොලේ ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිල සීමාවක්Mohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020035 (UTV | කොළඹ) – කොළඹ මැනිං වෙළඳපොලේ එළවළු, පළතුරු සහ වෙනත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් උපරිම මිල සීමාවක් පනවා තිබේ....
දේශීයඅන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන්නන්ට දැනුම් දීමක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020031 (UTV | කොළඹ) – ඔන්ලයින් ක්‍රමයට නැතිනම් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ තම අධිකාරිය නියම කළ මිලට පමණක් බව පාරිභෝගික...
දේශීයකොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]Mohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020036 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳ සියලු තොරතුරු විමසා දැනගැනීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්දීවා දී තිබේ. ඒ අනුව 1999 යන මෙම...
දේශීයතැපැල් කාර්යාල විවෘත කර තබන්නැයි දැනුම් දෙයිMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020037 (UTV| කොළඹ) – ඇදිරිනීතීය ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හීදී අවම වශයෙන් දිනකට පැය දෙකක් සියලු තැපැල් ,උප තැපැල් කාර්යාල විවෘත කරන ලෙසට තැපැල්පතිවරයා විසින් සියලු තැපැල් ස්ථානයන්ට...
දේශීයප්‍රමුඛ පුවත 1මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාල සීමාවක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020039 (UTV | කොළඹ) – මාර්තු 30 වනදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇත. කොරෝනා වෛරසය රට තුළ...
දේශීයනැවත දැනුම් දෙන තුරු නිදහස් වෙළඳ කලාපය වැසේMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020042 (UTV|කොළඹ) – දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග...