දේශීයකිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට නොදෙන බව අගමැති කියයිMohamed DilsadFebruary 9, 2020 by Mohamed DilsadFebruary 9, 2020015 (UTV | කොළඹ) – රටේ කිසිදු ජාතික සම්පතක් විදේශීය පාලනයකට ලබා නොදීම වත්මන් රජයේ ස්ථිර ප්‍රතිපත්තිය බව ඉන්දීය සංචාරයක නිිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි....
දේශීයනිධන් හෑරීමට ගිය හමුදාවේ පිරිසක් ඇතුළු 21ක් අත්අඩංගුවටMohamed DilsadFebruary 9, 2020 by Mohamed DilsadFebruary 9, 2020020 (UTV | කොළඹ) – ධර්මපුරම් ප්‍රදේශයේ නිධන් හැරීමට ගිය යුද හමුදා සාමාජිකයින් ඇතුළු 21 දෙනෙකු ඊයේ (08) රාත්රියේදී කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්...
දේශීයප්‍රමුඛ පුවත 1විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්Mohamed DilsadFebruary 9, 2020 by Mohamed DilsadFebruary 9, 2020022 (UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුතුව බිහි කළ නව සන්ධානයේ, සන්ධානගත පක්ෂ අද (09) සන්ධානගත ගිවිසුමට...
දේශීයබදුල්ල මහ රෝහල ඉදිරිපිට ගිලා බැසීමක්Mohamed DilsadFebruary 9, 2020 by Mohamed DilsadFebruary 9, 2020024 (UTV | බදුල්ල) – බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල ඉදිරිපිට කොටසක් ඊයේ (08) ගිලා බැසීමකට ලක්ව ඇති බව පොලිසිය පවසයි. භූගත ජල නලයක...
දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයිMohamed DilsadFebruary 9, 2020 by Mohamed DilsadFebruary 9, 2020032 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 813 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින් මරණ 812 ක්ම...
දේශීයප්‍රමුඛ පුවත 1අගමැති මහින්ද අද ඉන්දියාවේ සිද්ධස්ථාන වැදපුදා ගනීMohamed DilsadFebruary 9, 2020 by Mohamed DilsadFebruary 9, 2020023 (UTV | කොළඹ) – ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) එරට සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරයා වරනාසී සහ...
දේශීයඅගමැති ඉන්දියාව බලා පිටත්ව යයිMohamed DilsadFebruary 7, 2020 by Mohamed DilsadFebruary 7, 2020017 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව්දින සංචාරයක් සඳහා මීට සුළු වේලාවකට පෙර ඉන්දියාව බලා පිටත් විය. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්...
දේශීයසමථ මණ්ඩලවල බලතල වැඩි කිරීම පිළිබදව සොයා බැලීමට කමිටුවක්Mohamed DilsadFebruary 7, 2020 by Mohamed DilsadFebruary 7, 2020023 (UTV |බදුල්ල) – සමථ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී ගමේ ආගමික නායකයින් ඒ සදහා සාමාජිකයින් වශයෙන් පත් කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...
දේශීයහඳුන්නෙත්ති යළිත් කෝප් කමිටුවේ සභාපති ධූරයටMohamed DilsadFebruary 7, 2020 by Mohamed DilsadFebruary 7, 2020025 (UTV| කොළඹ) – කෝප් කමිටුවේ සභාපති තනතුරට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළි පත්කර තිබේ....
දේශීයවිදුලි කප්පාදු විමර්ශන වාර්තාව අගහරුවාදාට පෙරMohamed DilsadFebruary 7, 2020 by Mohamed DilsadFebruary 7, 2020022 (UTV | කොළඹ) – විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් පූර්ව දැනුම්දීමකින් තොරව පසුගිය 3 වනදා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්...