දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක කිහිපයකට හැර සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතටMohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020032 (UTV |කොළඹ ) – බස්නාහිර පළාත, උතුර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ. ජනාධිපති...
දේශීයගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 18 කට ඇපMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020039 (UTV | කොළඹ) – ගාල්ල බන්ධනාගාරයේ සුලු වැරදි මත රඳවාගෙන සිටි රැඳවියන් 18 දෙනෙකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා අද...
දේශීයදඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම විෂබීජහරණය කරයිMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020032 (UTV | කොළඹ) – දඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම සුද්ද පවිත්‍ර කොට විෂබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් විසින් අද ( 25) ආරම්භ කරනු...
දේශීයකොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ සරසවි නිලධාරියෙක් රිමාන්ඩ්Mohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020032 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරු ලබන අප්‍රේල්...
දේශීයවතු කම්කරුවන්ට නොමිලේ ආහාර මල්ලක් බෙදා දීමට පියවරMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020048 අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් වතු කම්කරු ප්‍රජාව සඳහා බෙදා දීමට පියවර ගන්නා බව වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා...
දේශීයදිවයින පුරා ආවරණය වන පරිදි මාර්ග බාධක 600 ක්Mohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020037 (UTV | කොළඹ) – දිස්ති‍්‍රක්ක අතර පුද්ගලයින් ගමන් කිරීම වළක්වාලීම සඳහා විශේෂ මාර්ග බාධක 600 කට ආසන්න සංඛ්‍යාවක් රට පුරා අලුතෙන් ස්ථාපිත කර ඇතැයි පොලිසිය...
ක්රීඩාදේශීයකොරෝනා රෝගීන්ට උපකරණයක් මිලදී ගන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආධාරMohamed DilsadMarch 25, 2020March 25, 2020 by Mohamed DilsadMarch 25, 2020March 25, 2020035 (UTV |කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත්...
දේශීයඅග්රාමාත්ය කාර්යාලයෙන් නිවේදනයක්Mohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020033 (UTV | කොළඹ) – ජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර...
දේශීයක්රියාත්මක වන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිවේදනයක් [PRESS RELEASE]Mohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020033 (UTV | කොළඹ) – දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරේ. ...
දේශීයඉදිරි දින 10 තීරණාත්මකයිMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020039 (UTV |කොළඹ) – ඉදිරි කාලය තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපැදීමට අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එසේ පියවර නොගතහොත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තියේ...