Category : දේශීය

දේශීය

කොරෝනා වැළඳී සුවවූ දෙවන ශ්‍රී ලාංකිකයාත් රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයාද අද සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගිය අතර ඇය කොළඹ පදිංචි...
දේශීයප්‍රමුඛ පුවත 1

අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීමේ විශේෂ යාන්ත්‍රණයක් – වාණිජ බැංකු විවෘතව තබන්නැයි උපදෙස්

Mohamed Dilsad
(UTV | කොළඹ) –  දිවයින තුළ කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කරනු ලැබීය. ජනාධිපති කාර්ය සාධක බලකායේ...
දේශීය

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම ලබාදෙයි

Mohamed Dilsad
(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර ඇ​ත. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස්...
දේශීය

ජනපතිගෙන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලට ඉල්ලීමක්

Mohamed Dilsad
(UTV | කොළඹ) – කොරෝනා තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ...
දේශීය

අද පස්වරු 4.30 වන විටත් කොරා්නා ආසාධිතයෙකු වාර්තා වී නැහැ

Mohamed Dilsad
(UTV| කොළඹ) –  අද (25) පස්වරු 4.30 දක්වා මෙරටින් කිසිදු කොරෝනා වෛරසය ආසාදිත රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය....
දේශීය

තිස්ස නාගොඩවිතානයන් අභාප්‍රාප්ත වෙයි

Mohamed Dilsad
(UTV | කොළඹ) – ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අභාප්‍රාප්ත අද (25) පස්වරුවේ අභාප්‍රාප්ත වී තිබේ. ඒ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද සිනමා කේෂ්ත්‍රයේ...
දේශීය

කොරෝනා වැළඳුනු ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් නෑ – වැඩබලන තානාපති

Mohamed Dilsad
(UTV |කොළඹ) – කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී මිය ගිය බවට පල වූ වාර්තා අසත්‍ය බව එරට වැඩබලන තානාපතිවරයා පවසයි....
දේශීය

අත්‍යාවශ්‍ය කරුණකට හැර බැහැරට ගියොත් වරෙන්තු නොමැතිවම අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV | කොළඹ) –  අත්‍යාවශ්‍ය සේවා හෝ අවශ්‍යතා හැර නිවසෙන් බැහැරව නොයන ලෙසත් එසේ නිවසෙන් බැහැරව ගිය හොත් වරෙන්තුවක් නොමැතිව වුවද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව...
දේශීය

පාසල් දරුවන්ට ‘e තක්සලාවට’ ප්‍රවේශ වීමට අන්තර්ජාලය නොමිලේ

Mohamed Dilsad
(UTV | කොළඹ) –  පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව...
දේශීය

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනගන්න දුරකථන අංකයක්

Mohamed Dilsad
(UTV |කොළඹ) –  ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ. මේ වන විට...