දේශීයරැකියා විරහිත උපාධිධාරීන්ට පළවනදා සිට රාජ්‍ය ආයතනවල පුහුණුවක්Mohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020018 (UTV| කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන්ට මාර්තු මස පළවැනිදා සිට රාජ්‍ය ආයතනවල පුහුණුව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ඊයේ (05) අනුමැතිය...
දේශීයරියැදුරු බලපත්‍රයට රජයේ රෝහල්වලින් වෛද්‍ය සහතිකයMohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020027 (UTV | කොළඹ) – සැහැල්ලු වාහන සදහා රියැදුරු බලපත්‍ර ලබාදීමේදි අවශ්‍ය වෛද්‍ය සහතික රජයේ රෝහල් මගින් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම වෛද්‍ය සහතික...
දේශීයවිශ්රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්Mohamed DilsadFebruary 6, 2020February 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020February 6, 2020021 (UTV | කොළඹ) – අද (06 ) කොළඹ නගරයේදී විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකිමේ ජාතික සංවිධානය විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. වත්මන් ආණ්ඩුව විසින් රාජ්‍ය...
දේශීය‘හතේ අපේ පොත’ පිළිබදව අද තීරණයක්Mohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020015 (UTV | කොළඹ) – ‘හතේ අපේ පොත’ ග්‍රන්ථය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (06) පෙරවරු...
දේශීයපොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරුMohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020017 (UTV | කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුගේ ස්ථාන මාරු වීම් ලබා දී තිබේ. මෙලෙස සේවයේ අවශ්‍යතාවය පරිදි පොලිස්...
දේශීයමෙහෙකාර සේවයේ අවුරුදු 16 ට අඩු දරුවන් නොයෙදීමට පියවරMohamed DilsadFebruary 6, 2020February 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020February 6, 2020019 (UTV | කොළඹ) – අවුරුදු 16 ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවා නොගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. ඒ, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ...
දේශීයගල්කිස්ස තරුණයා ඝාතනයට තවත් සිව්දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020024 (UTV | කොළඹ) – ගල්කිස්ස සේරම් පාරේ පිහිටි රාත්‍රී සමාජශාලාවක ඇතිවූ ගැටුමෙන් පසු පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සිව්දෙනෙකු ඝාතනය සඳහා යොදාගත් පිහියද සමඟ...
දේශීයවිදෙස්කොරෝනා වෛරසයට 563 ක් ගොදුරුවෙයිMohamed DilsadFebruary 6, 2020 by Mohamed DilsadFebruary 6, 2020020 (UTV | කොළඹ) – චීනයේ මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 563 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. කොරෝනා ආසාදිත...
දේශීයප්‍රමුඛ පුවත 1රජයෙන් විශේෂ නිවේදනයක්Mohamed DilsadFebruary 5, 2020February 5, 2020 by Mohamed DilsadFebruary 5, 2020February 5, 2020020 (UTV |කොළඹ ) – පසුගිය රජයේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය හේතුවෙන් සමස්ත ආර්ථිකයම අක්‍රිය වී ඇතැයි රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය...
දේශීයචීනයේ සිට පැමිණි ශ්‍රී ලංකික සිසුන් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ තවදුරටත්Mohamed DilsadFebruary 5, 2020 by Mohamed DilsadFebruary 5, 2020023 (UTV| කොළඹ) – චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා තවදුරටත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබා තිබේ. ඔවුන්...