දේශීයඇඳිරි නීතිය තිබුණද මසුන් ප්‍රවාහනයට ඉඩMohamed DilsadMarch 24, 2020 by Mohamed DilsadMarch 24, 2020033 (UTV|කොළඹ) – ඇඳිරි නීතිය පවතින කාලසීමව තුළ මසුන් ප්‍රවාහනය කිරීමට සහ ගොඩබෑමට ඉඩදීමට රජය තීරණය කර තිබේ....
දේශීයහිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයටMohamed DilsadMarch 24, 2020 by Mohamed DilsadMarch 24, 2020057 (UTV|කොළඹ) – බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක පත් කර තිබේ. අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී...
දේශීයප්‍රමුඛ පුවත 1ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16509 ක් දක්වා ඉහළටMohamed DilsadMarch 24, 2020March 24, 2020 by Mohamed DilsadMarch 24, 2020March 24, 2020036 (UTV | කොළඹ) – නව කොරෝනා වෛරසයෙන් අද වන විට මරණ 16,509 ක් වාර්තා වී ඇති අතර ලොව පුරා ආසාදිතයන් ගණන 378,000 ඉක්මවා තිබේ. මෙම...
දේශීයයාපනයේ දේව මෙහෙයට සහභාගී වූ 192 ක් නිරෝධායනයටMohamed DilsadMarch 24, 2020March 24, 2020 by Mohamed DilsadMarch 24, 2020March 24, 2020030 (UTV | යාපනය) – යාපනයේ අරියාලේ ස්විස් දේවස්ථානයේ පූජාවට සහභාගී වූ පුද්ගලයින්ගෙන් 192 ක් මේ වන විට නිරෝධායන කටයුතු වලට සහභාගී වී ඇති බව උතුරු...
දේශීයවිදෙස්මියන්මාරයත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයිMohamed DilsadMarch 24, 2020 by Mohamed DilsadMarch 24, 2020031 (UTV | මියන්මාරය) – මියන්මාරයෙන් පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව ඊයේ (23) නිවේදනය කර තිබේ. එරට මාධ්‍ය සඳහන් කළේ එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ...
දේශීයවිදෙස්ඉතිහාර්ඩ් ගුවන් සමාගම ගත් විශේෂ තීරණයMohamed DilsadMarch 24, 2020 by Mohamed DilsadMarch 24, 2020036 (UTV | කොළඹ) – ඉතිහාර්ඩ් ගුවන් සමාගම විසින් අබුඩාබී සිට පිටව යන ,පැමිණෙන සහ ඒ හරහා සිදු කරන සියලුම ගුවන් කටයුතු තාවකාලිකව නවතා දමා තිබේ....
දේශීයවෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක්Mohamed DilsadMarch 24, 2020 by Mohamed DilsadMarch 24, 2020039 (UTV|කොළඹ) – වැඩබලන පොලිස්පතිවරයා විසින් පවතින ඇඳිරි නීතිය නොසළකා සාමකාමීව පොලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයින්ට සේවය සලසන ලෙස වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති...
දේශීයකෙටිදුර කිහිපයක් සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවසරMohamed DilsadMarch 24, 2020 by Mohamed DilsadMarch 24, 2020033 (UTV|කොළඹ) – ඇඳිරි නීතිය රහිත කාල සීමාව තුළදී කොට්ටාව, කඩවත, කටුනායක වැනි කෙටිදුර සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමට රියදුරන්ට අවසර ලබා දී ඇති බව මාර්ග...
දේශීයනිරෝධායනයට ලක් වූ පළමු කණ්ඩායම අද මුදා හැරේMohamed DilsadMarch 24, 2020 by Mohamed DilsadMarch 24, 2020048 (UTV | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණ දින 14 ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරෙනු ඇත....
දේශීයප්‍රමුඛ පුවත 1අගමැති ප්රමුඛ විශේෂ පක්ෂ නායක රැස්වීමක්Mohamed DilsadMarch 24, 2020 by Mohamed DilsadMarch 24, 2020036 (UTV|කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන ආකාරයට අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නියෝජිතයින්ට මේ...