දේශීයඇඳිරි නීතිය ඉවත් කෙරූ කාලය දීර්ඝ කෙරේ [UPDATE]Mohamed DilsadMarch 24, 2020March 24, 2020 by Mohamed DilsadMarch 24, 2020March 24, 2020030 (UTV|කොළඹ) – කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 කට යළි ඇඳිරි නීතිය පැනවීම සිදු කෙරෙන්නේ පස්වරු 2.00 ට බව ජනපති මාධ්‍ය අංශය...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයන් 97 දක්වා ඉහළට [ UPDATE]Mohamed DilsadMarch 23, 2020March 23, 2020 by Mohamed DilsadMarch 23, 2020March 23, 2020038 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. _______________________________ කොරෝනා ආසාදිතයන් 94...
දේශීයඇඳිරි නීතිය කඩ කළ 2036 ක් අත්අඩංගුවටMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020034 (UTV| කොළඹ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 2036 දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව රථවාහන...
දේශීයඉතාලියෙන් පැමිණ නිරෝධායනය නොවූ අය පිළිබඳව පොලිසියෙන් විශේෂ නිවේදනයක්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020038 (UTV | කොළඹ) – ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත්නොවී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් දැනුවත්...
දේශීයරැකියා සදහා තෝරා ගත් උපාධිධාරින්ගේ මාර්තු මස අභ්‍යයාසලාභි දීමනාව බැංකු ගිණුමටMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020030 (UTV | කොළඹ ) – රැකියා සදහා තෝරා ගත් උපාධිධාරින්ගේ මාර්තු මස අභ්‍යයාසලාභි දිමනාව වන රුපියල් 20,000ක මුදල ඔවුන්ගේ බැංකු ගිණුමටබැර කිරිමට තීරණය කෙරේ....
දේශීයපළාත් කිහිපයක හෙට දහවල් 12 සිට ඇදිරි නීතිය දීර්ඝ කෙරේMohamed DilsadMarch 23, 2020March 23, 2020 by Mohamed DilsadMarch 23, 2020March 23, 2020037 (UTV | කොළඹ) – කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක මෙන්ම උතුරු පළාතට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට උදෑසන හයට ඉවත් කර, දහවල් 12 ට නැවත...
දේශීයකොරෝනා මැඩලීමට ජනපති නියමයෙන් විශේෂ අරමුදලක්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020041 (UTV | කොළඹ) – කොරෝන වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ ඊට සමගාමී සමාජ සුබසාධන කටයුතු පහසුකරලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ...
දේශීයකොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක්Mohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020031 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
දේශීයස්වයං නිරෝධායනයට එරෙහි වූ පුද්ගලයාට නඩුMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020040 (UTV | කොළඹ) – මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් ලබාදී තිබූ ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අවනත නොවෙමින් කටයුතු කළ පුද්ගලයෙකුට එරෙහිව මහිංයගණය පොලිසිය විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු...
දේශීයමෙරට 91 ක් වන කොරෝනා රෝගියත් වාර්තා වෙයිMohamed DilsadMarch 23, 2020 by Mohamed DilsadMarch 23, 2020045 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇත....