දේශීයප්‍රමුඛ පුවත 1වුහාන් හි සිට පැමිණි පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ටMohamed DilsadFebruary 2, 2020February 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020February 2, 2020019 (UTV | කොළඹ ) – චීනයේ වූහාන් නගරයේ සිට දිවයිනට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන් 33 දෙනා දෛනිකව දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමටසැළසුම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
දේශීයප්‍රමුඛ පුවත 1එජාපෙ නායකයන් සහ විපක්ෂ නායක අතර හමුවක්Mohamed DilsadFebruary 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020018 (UTV – කොළඹ ) – නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර අද (2) පැවැත්වීමට...
දේශීයප්‍රමුඛ පුවත 1වුහාන් සිටි සිසුන් සියරට රැගෙන ඒම ලංකාව ලබාගත් ජයග්රහනයක් – රජයMohamed DilsadFebruary 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020016 ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ජයග්රහනයක් ලෙස අද (01) උදෑසන චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු...
දේශීයකෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජනාධිපති කොමිසම හමුවටMohamed DilsadFebruary 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020026 (UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (01) සාක්ෂි ලබාදීම සඳහා කෑගල්ල සහකාර පොලිස් අධිකාරී එච්. කමල් පෙරේරා පැමිණ...
දේශීයවූහාන් සිට ඉන්දියානුවන් 324 දෙනෙක් රැගෙන එයිMohamed DilsadFebruary 1, 2020February 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020February 1, 2020018 (UTV | කොළඹ) – චීනයේ වූහාන් නගරයේ සිට ඉන්දියාවට විශේෂ ගුවන් යානයකින් එරට පුද්ගලයින් 324 දෙනෙකු රැගෙන විත් තිබේ. බෝයිං 747 වර්ගයේ මෙම ගුවන් යානය...
දේශීයගුරු සංගම් වැඩවර්ජනයකට සූදානම් වෙයිMohamed DilsadFebruary 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020018 (UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාල චක්‍රලේඛය ලබන (03) සදුදාට පෙර නිකුත් නොකරන්නේ නම් වැඩවර්ජනයකට යාමට සූදානම් බව ගුරු...
දේශීයකොරෝනා වෛරසය හඳුනාගැනීමේ එක් පරික්ෂාවකට රු 30,000 ක්Mohamed DilsadFebruary 1, 2020February 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020February 1, 2020020 (UTV | කොළඹ) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසය ආසාධනය වූ බවට ඇතිවූ සැකය මත මේ වන විට රෝගීන් 20 දෙනෙකුගේ සාම්පල පරික්ෂා කර ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්Mohamed DilsadFebruary 1, 2020February 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020February 1, 2020020 (UTV |චීනය) – චීනයේ පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් 258 දෙනෙකු මියගොස් තිබේ. එම වෛරසය හේතුවෙන් හුබෙයි ප්‍රාන්තයෙන් තවත් මරණ...
දේශීයප්‍රමුඛ පුවත 1වූහාන් සිට දිවයිනට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]Mohamed DilsadFebruary 1, 2020February 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020February 1, 2020016 (UTV | මත්තල) – වූහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබේ. ————————————————————————————————————————————...
දේශීයමාතර-හම්බන්තොට අධිවේගයේ ඉදිකිරීම් තාවකාලිකව නතර කරයිMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020017 (UTV | කොළඹ) – ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යප්ත විම වැළැක්විම සඳහා චීන ජාතිකයින් රැකියාවල නිරත මාතර-හම්බන්තොට අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් තාවකාලිකව නවතා දමා තිබේ....