දේශීයප්‍රමුඛ පුවත 1ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේMohamed DilsadMarch 22, 2020March 22, 2020 by Mohamed DilsadMarch 22, 2020March 22, 2020036 (UTV |කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 291 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට අද(22) උදෑසන 6.00 දක්වා...
දේශීයඅනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්Mohamed DilsadMarch 21, 2020 by Mohamed DilsadMarch 21, 2020044 (UTV | කොළඹ ) – අනුරාධපුර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසිය සහපොලිස් විශේෂ කාර්යය බලකාය කැදවා තිබේ. එහිදී සිදු වූ...
දේශීයප්‍රමුඛ පුවත 1පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කරයිMohamed DilsadMarch 21, 2020 by Mohamed DilsadMarch 21, 2020032 (UTV | කොළඹ) – කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ....
දේශීයකොරෝනා ආසධිතයින් ගණන ඉහලටMohamed DilsadMarch 21, 2020 by Mohamed DilsadMarch 21, 2020036 (UTV|කොළඹ) – අනුරාධපුර රෝහලේ සිටි තවත් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට තුළ සිටින නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 76...
දේශීයඇඳිරි නීතිය අවසන් වු වහාම සියලූම සමූපකාර විවෘත කිරීමට උපදෙස්Mohamed DilsadMarch 21, 2020 by Mohamed DilsadMarch 21, 2020032 (UTV | කොළඹ) – රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය අවසන් වූ වහාම ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා සියලුම විවිධ සේවා සමූපකාර සමිතිවල...
දේශීයනිරෝධායන සහ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට වසර 02 ක සිරදඞුවම්Mohamed DilsadMarch 21, 2020 by Mohamed DilsadMarch 21, 2020031 (UTV | කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ නිරෝධායන සහ ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට වසර 02 ක බරපතල වැඩ සහිත සිරිදඬුවමකට සහ දඩයකට යටත් කළ හැකි...
දේශීයමෙම අවධානම් මොහොතේ කැපවෙන සියලු අංශවලට සමස්ත ජාතියේම ගෞරවයMohamed DilsadMarch 21, 2020 by Mohamed DilsadMarch 21, 2020035 (UTV | කොළඹ) – කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළයාම සමස්ත රට වැසියන් මුහුණදෙන බලවත් අවදානමක් බවත් මෙම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත්...
දේශීයකොරෝනා ව්‍යාප්ත වු රටවල් ගණන ඉහළ යයිMohamed DilsadMarch 21, 2020March 21, 2020 by Mohamed DilsadMarch 21, 2020March 21, 2020034 (UTV | කොළඹ) – මේ වනවිට නව කොරෝනා වෛරසය ලොව පුරා රටවල් 185ක් ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ...
දේශීයඅත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළටMohamed DilsadMarch 21, 2020 by Mohamed DilsadMarch 21, 2020037 (UTV | කොළඹ) – ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළ වෙත මුදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී...
දේශීයනිරෝධායනයට ලක්වූ 101 ක පිරිසක් සමාජ ගතකරයිMohamed DilsadMarch 21, 2020 by Mohamed DilsadMarch 21, 2020050 (UTV | කොළඹ) – විදේශයන්හි සිට දිවයිනට පැමිණි 101 දෙනෙකු ස්වයං නීරෝධායනය කිරීමෙන් අනතුරුව සමාජ ගත කිරීම මේ වන විට සිදු කර ඇතැයි හලාවත සෞඛ්‍ය...