දේශීයකොරෝනා රෝගීන් වාර්තා වීම දිස්ත්‍රික්ක මට්ටමින්Mohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020029 (UTV |කොළඹ) – වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ දිස්ත්‍රික්ක මට්ටමින් රෝගීන් වර්තා වන ආකරය ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළේය. දැනට මෙරටින් වාර්ත වී ඇති...
දේශීයඅධිවේගී මාර්ගත් වසා දැමේMohamed DilsadMarch 20, 2020March 20, 2020 by Mohamed DilsadMarch 20, 2020March 20, 2020046 (UTV |කොළඹ) – අද පස්වරු 6 න් පසු සියළු අධිවේගී මාර්ග වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි ....
දේශීයඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතියMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020038 (UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසයි. පොලිස් මූලස්ථානය...
දේශීයවිනෝද චාරිකා යාම තහනම්Mohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020041 (UTV|කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට විනෝද ගමන් ,වන්දනා චාරිකා, සහ සංචාරක ගමන් තහනම් කර ඇති බව රජය නිවේදනය කරයි. රට තුළ පවතින...
දේශීයඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක වන වේලාව ඉරිදට දන්වයිMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020037 (UTV | කොළඹ) – ලබන සඳුදා (23) පෙරවරු ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය...
දේශීයඅද පස්වරු 6 සිට දුම්රිය ධාවනය නවතීMohamed DilsadMarch 20, 2020March 20, 2020 by Mohamed DilsadMarch 20, 2020March 20, 2020039 (UTV |කොළඹ ) – අද පස්වරු 6 සිට 23 වන සදුදා උදෑසන 6 දක්වා සියළු දුම්රිය ගමන් වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්...
දේශීයසිකුරාදා ජුම්මා යාඥාව දැනුම් දෙන තුරු නොපැවැත්වේMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020032 (UTV|කොළඹ) – දිවයිනේ සියලු මුස්ලිම් පල්ලිවල සිකුරාදා (21) ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය (ජමියතුල් උලමා සංගමය) පවසයි....
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා රෝගීන් ගණන 65 වෙයිMohamed DilsadMarch 20, 2020March 20, 2020 by Mohamed DilsadMarch 20, 2020March 20, 2020054 (UTV |කොළඹ ) – රට පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 65 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද දිනය තුළ රෝගීන් 06...
දේශීයප්‍රමුඛ පුවත 1ඇඳිරි නීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්වලට බලපෑමක් නැත – ඇමති බන්දුලMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020031 (UTV|කොළඹ) – ඇඳිරි නීතිය බල පැවැත්වුණ ද අත්‍යවශ්‍ය සේවා වලට ඉන් බලපෑමක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඖෂධ, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය...
දේශීයඅයිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටMohamed DilsadMarch 20, 2020 by Mohamed DilsadMarch 20, 2020035 (UTV|කොළඹ) – පිටිගල – මහවත්ත ප්‍රදේශයේදී රුපියල් කෝටියක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ සිදුකළ...