දේශීයඅබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් නොමිලේ දුරකථන සේවාවක්Mohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020019 (UTV | කොළඹ) – ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහයෝගය ඇතිව අබුඩාබි රාජ්‍යයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය...
දේශීයසිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා ලිපියක්Mohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020021 (UTV | කොළඹ) – එළඹෙන මහමැතිවරණයේදී සිරකරුවන් හට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා කැෆේ සංවිධානය වෙත ලිපයක් යොමු කර තිබේ. මෙම ලිපිය කැෆේ සංවිධානය වෙනුවෙන්...
දේශීයනාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 2 ක් රිමාන්ඩ්Mohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020028 (UTV | කොළඹ) – නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ...
දේශීයකොරියාවේ සිටින ශ්‍රමිකයන්ට පොදුසමා කාලයක්Mohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020023 (UTV | කොළඹ) – ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් කොරියාවේ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රමිකයින්හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා පොදුසමා කාලයක් ප්‍රකාශයට...
දේශීයකෙරෝනා තවදුරටත් ව්‍යාප්ත වුවහොත් කතෝලික පාසැල් වසනවා – අගරදගුරුMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020022 (UTV | කොළඹ) – දිනෙන් දින උග්‍ර වෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දැමීමට...
දේශීයහිටපු අගමැතිගෙන් පාස්කු ප්‍රහාර පිළිබඳ CIDයට ප්‍රකාශයක්Mohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020022 (UTV | කොළඹ) – රහස් පොලිසිය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර අදාලව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් ලබාගෙන තිබේ....
දේශීයවුහාන් හි ලංකා සිසුන් ඉවත් කිරීමට තවමත් අවසරයක් නැහැMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020025 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය දැඩිව ව්‍යාප්ත වී තිබෙන චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාවට තවමත් අවසරයක් ලැබී නොමැති...
දේශීයකොරෝනා ගැන රජයෙන් නිවේදනයක්Mohamed DilsadJanuary 29, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 31, 2020016 (UTV | කොළඹ) – දිවයිනේ විවිධ රේහල්වලට කොරෝනා ආසාදිත රෝගීන් ඇතුළත් කර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ...
දේශීයප්‍රමුඛ පුවත 1එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයිMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020019 (UTV | කොළඹ) – එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය (FCO) චීනයේ කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර ඇත. මේ වනවිට...
දේශීයහෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවටMohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020019 (UTV | වැල්ලම්පිටිය) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් වැල්ලම්පිටිය – වෙන්නවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින්...