දේශීයව්යාපාරිකලොකු ළූණු වලට උපරිම සිල්ලර මිලMohamed DilsadMarch 18, 2020 by Mohamed DilsadMarch 18, 2020037 (UTV | කොළඹ ) – අද(18) සිට ආනයනික ලොකු ළූණු කිලෝවක උපරිම සිල්ලර මිල රු.150ක් ලෙස ගැසට් කරයි....
දේශීයරාජිත සහ ෆොන්සේකා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹයිMohamed DilsadMarch 18, 2020 by Mohamed DilsadMarch 18, 2020051 ( UTV | කොළඹ ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන අය විසින් කළ ප්‍රකාශයක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශනයක්...
දේශීයචාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් තහනම් කරයිMohamed DilsadMarch 18, 2020 by Mohamed DilsadMarch 18, 2020034 (UTV | කොළඹ ) – චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් රජය විසින් අද(18) දින සිට තහනම් කර තිබේ....
දේශීයඉන්දියාවේ සිට පැමිණෙන බැතිමතුන් ඍජුව නිරෝධායන මධ්‍යස්ථාන වෙතMohamed DilsadMarch 18, 2020 by Mohamed DilsadMarch 18, 2020035 (UTV | කොළඹ ) – ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකික බැතිමතුන් ඍජුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවට යුධ හමුදාපතිලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1තවත් කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගනීMohamed DilsadMarch 18, 2020March 18, 2020 by Mohamed DilsadMarch 18, 2020March 18, 2020030 (UTV |කොළඹ) – අද දිනය තුල කොරෝනා වෛරසය ආසාදිත වුවන් 9 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. මේ අනුව මෙරටින් වර්තා වන මුළු...
දේශීයවිදේශිකයෙක් පොලිස් බාරයට ගෙන නිරෝධායනයට යවයිMohamed DilsadMarch 18, 2020 by Mohamed DilsadMarch 18, 2020035 (UTV | කොළඹ) – යුරෝපීය රටකින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ලැගුම් හලක නවාතැන් ගෙන සිට පිටව යන ලද පුද්ගලයෙක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම විදේශීය ජාතිකයා...
දේශීයව්යාපාරිකආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක බද්දෙන් නිදහස්Mohamed DilsadMarch 18, 2020 by Mohamed DilsadMarch 18, 2020035 (UTV |කොළඹ) – ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු ඉවත් කර තිබේ. අද(18) මධ්‍යම රාත්‍රියේ...
දේශීයව්යාපාරිකඩොලරයට සාපේක්ෂව රුපියල පහතටMohamed DilsadMarch 18, 2020March 18, 2020 by Mohamed DilsadMarch 18, 2020March 18, 2020027 (UTV |කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දිනයේ එක්සත් ජනපද ඩොලරක ගැණුම් මිල රු. 183.14 ක් ලෙසත් විකුණුම්...
දේශීයනාමයෝජනා භාරදීම සහ ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය හෙටින් අවසන්Mohamed DilsadMarch 18, 2020 by Mohamed DilsadMarch 18, 2020033 (UTV |කොළඹ) – ඉදිරි මහ මැතිවරණය සදහා නාමයෝජනා භාරදීම සහ ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය හෙට මධ්‍යහ්න 12න් අවසන්වේ. අද(18) පෙරවරුවේත් දිස්ත්‍රික්ක රැසක් සඳහා දේශපාලන...
දේශීයප්‍රමුඛ පුවත 1පුත්තලමට පොලිස් ඇඳිරි නීතිය[PRESS RELEASE]Mohamed DilsadMarch 18, 2020March 18, 2020 by Mohamed DilsadMarch 18, 2020March 18, 2020037 (UTV | කොළඹ) – නැවත දැනුම්දෙනතුරු පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. ...