දේශීයචීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමටMohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020017 (UTV | චීනය) – මාරාන්තික කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමට චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව තිබේ. එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ...
දේශීයහෙරොයින් – අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවටMohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020024 (UTV |ගල්කිස්ස) – ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54යි...
දේශීයමුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවරMohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020027 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ වැඩි ලෙස අලෙවිවීම නිසා ඒවායේ හිඟ තත්ත්වයක් ඇති වි තිබේ. ජාතික ඖෂධ නියාමන...
දේශීයවිදේශිකයෙකු ධාවනය කළ යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුටMohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020025 (UTV | මාතර) – විදේශිකයෙකු ධාවනය කළ යතුරුපැදියක ගැටීමෙන් ගාල්ල – මාතර මාර්ගයේ බණ්ඩරමුල්ල ප්‍රදේශයේදී පදික පුද්ගලයෙකු මියගොස් ඇත. පොලීසිය පවසන ආකාරයට අනතුරින් බරපතළ තුවාල...
දේශීයප්‍රමුඛ පුවත 1එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ළඟදීම පත් කෙරේMohamed DilsadJanuary 28, 2020January 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020January 28, 2020024 (UTV | කොළඹ) – මෙම සතිය තුළ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කිරීමට නියමිතය. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ ඒ සඳහා සියළු...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා වෛරසය සඳහා මෙරට රෝහල් 12ක් සූදානමින්Mohamed DilsadJanuary 28, 2020January 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020January 28, 2020023 (UTV | කොළඹ) – කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා අංගොඩ මූලික රෝහල (IDH) ඇතුළු මෙරට ප්‍රධාන රෝහල් 12ක් සුදානමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි....
දේශීයහලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙක් මරුටMohamed DilsadJanuary 28, 2020January 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020January 28, 2020022 (UTV | හලාවත) – වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ කාක්කපල්ලිය, පම්බල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත. මෙම අනතුර...
දේශීයවිදුලි ඉල්ලුම ඉහළට – ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්Mohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020020 (UTV | කොළඹ) – දිවයිනට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වයන් සමග විදුලි ඉල්ලුම 6% – 8% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් විදුලිය...
දේශීයඑම්.කේ. ශිවාජිලිංගම්ට වරෙන්තු නිකුත් කරයිMohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020018 (UTV | මුලතිව්) – උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙස මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් වරෙන්තු නියෝගයක් නිකුත්...
දේශීයකොළඹ ඇතුළු නගර කිහිපයක දූවිල අංශු ප්‍රමාණය ඉහළටMohamed DilsadJanuary 28, 2020January 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020January 28, 2020017 (UTV | කොළඹ) – කොළඹ ඇතුළු තවත් නගර කිහිපයක අද (28) සහ හෙට (29) වායුගෝලයේ දූවිල අංශු ප්‍රමාණය ඉහළ අගයක් ගනු ඇති බව ජාතික ගොඩනැගිලි...