දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාධිත වූ ලාංකිකයන් 21 ක් දක්වා ඉහළටMohamed DilsadMarch 16, 2020March 16, 2020 by Mohamed DilsadMarch 16, 2020March 16, 2020036 (UTV | කොළඹ) – කොරෝනා වෛරස් ආසාදිතයින් තවත් තිදෙනෙකු හදුනාගෙන ඇති අතර මේ වනවිට වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය...
දේශීයකොරෝනා බවට සැක ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 212 දක්වා ඉහළ යයිMohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020026 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත වී ඇතැයි සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව මේ වන විට 212 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. ...
දේශීයරියදුරු බලපත්‍ර ආශ්රිත සියලු කටයුතු තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020037 (UTV | කොළඹ) – රියදුරු බලපත්‍ර ලබාගැනීම, අලුත්කිරීම හෝ ඒ ආශ්රිත කටයුතු සඳහා මහජනතාව වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු...
දේශීයකෞතුකාගාර 11 ක් තාවකාලිකව වසා දමයිMohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020027 (UTV | කොළඹ) – දිවයින පුරා පවතින කෞතුකාගාර 11ක් තාවකාලිකව වසා දැමීමටද බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. එම අමාත්‍යංශයේ ලේකම් බන්දුල...
දේශීයඅත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට පියවර ගන්නැයි චක්රලේඛයකින් දැනුම් දෙයිMohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020031 (UTV | කොළඹ) – ඇතිව තිබෙන තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට පියවර ගන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සියලුම රාජ්‍ය නිළධාරීන්ට දැනුම් දෙයි. ආහාර ,...
දේශීයසමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීම ඇරඹේMohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020035 (UTV | කොළඹ) – මහ මැතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීම අදින් ආරම්භ විය. දිස්ත්‍රික් කිහිපයක නායකයන්...
දේශීයසියලුම දුම්රිය හා බස් ස්ථානවල කොරෝනාවෙන් ආරක්ෂා වීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක්Mohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020027 (UTV | කොළඹ) – සියලු දුම්රිය ස්ථානවල, ශ්‍රී ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථවල මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරගැනීම උදෙසා ඔවුන්ට දෑත් සෝදා...
දේශීයශ්‍රී ලාංකිකයෙකුට ඉන්දීය අධිකරණයින් වසර 5 ක සිර දඬුවම්Mohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020029 (UTV| ඉන්දියාව) – ඉන්දීය අධිකරණයක් විසින් ශ්‍රී ලාංකිකයෙකුට වසර 05 ක සිර දඩුවමක් නියම කර තිබේ. ඒ , පාකිස්ථානය වෙනුවෙන් ඔත්තු රැස් කල බවට එල්ල...
දේශීයවිවාහ උත්සව තහනම් නැහැ – පොලිසියMohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020031 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම සැළකිල්ලට ගනිමින් මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව දින 14 ක කාලයක් තහනම්...
දේශීයමැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද සාකච්ඡාවක්Mohamed DilsadMarch 16, 2020 by Mohamed DilsadMarch 16, 2020034 (UTV | කොළඹ) – ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්තවීමත් සමඟ මහමැතිවරණයට ඉන් බලපෑමක් එල්ලවේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසන්...