දේශීයනව ලංකා නිදහස් පක්ෂයේ සහය සමගි ජනබලවේගයටMohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020026 (UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සජිත් සමඟ එක්වෙමින් ගිවිසුමට අත්සන් තබා තිබේ....
දේශීයවිජිත් විජයමුනි පක්ෂයෙන් නෙරපයිMohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020034 (UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ඇතුළු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා පිලිබඳ දැනගැනීමට දුරකථන අංක 2ක් [PRESS RELEASE]Mohamed DilsadMarch 12, 2020March 12, 2020 by Mohamed DilsadMarch 12, 2020March 12, 2020047 (UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මහජනතාව වෙත ලබාදීම සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. ඒ අනුව විශේෂ දුරකථන අංක දෙකක්ද එහිදී...
දේශීයනිරෝධායන ගැටළු නිරාකරණය කර ගැනීමට විශේෂ දුරකථන අංකයක් [VIDEO]Mohamed DilsadMarch 12, 2020March 12, 2020 by Mohamed DilsadMarch 12, 2020March 12, 2020027 නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු මේ බව...
දේශීයහිටපු ජනපති නාම යෝජනා සඳහා අත්සන් තබයිMohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020030 (UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නාම යෝජනා සඳහා අත්සන් තබා තිබේ. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
දේශීයජයවර්ධනපුර සරසවි සිසුන් 6ක් රිමාන්ඩ් කෙරේMohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020040 (UTV | කොළඹ) – පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙකු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන...
දේශීයතවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වෙයි [LETTER]Mohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020038 (UTV | කොළඹ) – කොරෝනා වෛසරය ආසාදන වී අයි.ඩී . එච් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව...
දේශීයදිවයිනේ සියලුම දහම් පාසල් වසා දමයිMohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020026 (UTV | කොළඹ) – දිවයිනේ ඇති සියලුම දහම් පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම පවසයි....
දේශීයගිහාන් පිලපිටියගේ පෙත්සම සලකා බැලීම කල් යයිMohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020026 (UTV| කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම මැයි මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය...
දේශීයප්‍රමුඛ පුවත 1සියලුම රජයේ පාසල් 20 වනදා තෙක් වැසේMohamed DilsadMarch 12, 2020 by Mohamed DilsadMarch 12, 2020035 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හෙට (13) සිට අප්‍රේල් 20 වැනිදා දක්වා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ....