දේශීයකැළණිය විශ්වවිද්‍යාලයේ සති අන්ත පාඨමාලා අද සිට යළිත් ඇරඹේMohamed DilsadMarch 7, 2020March 7, 2020 by Mohamed DilsadMarch 7, 2020March 7, 2020032 (UTV | කොළඹ) – කැළණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන සති අන්ත පාඨමාලා අද (07) සිට යළි අරඹන බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි. ඒ අනුව...
දේශීයප්‍රමුඛ පුවත 1රැකියා විරහිත උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 වැනිදා අන්තර්ජාලයටMohamed DilsadMarch 7, 2020 by Mohamed DilsadMarch 7, 2020030 (UTV | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර අත. ඒ...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකන් සහ ජෙඩා දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadMarch 7, 2020March 7, 2020 by Mohamed DilsadMarch 7, 2020March 7, 2020030 (UTV | කොළඹ) – සෞදි අරාබියේ ජෙඩා නගරය දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත. මෙම තීරණය ලබන...
දේශීයප්‍රමුඛ පුවත 1ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේMohamed DilsadMarch 7, 2020March 7, 2020 by Mohamed DilsadMarch 7, 2020March 7, 2020032 (UTV | කොළඹ) – මාර්තු 06 සිට එනම් ඊයේ දින සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය...
දේශීයප්‍රමුඛ පුවත 1රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයිMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020028 (UTV | කොළඹ ) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර...
දේශීයරනිල් – කරූ අතර අද පස්වරුවේ හමුවක්Mohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020037 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු කථානායක කරූ ජයසූරිය අතර හමුවක් අද (06) පස්වරුවේ දී සිදුවීමට නියමිතයි. එක්සත් ජාතික...
දේශීයරවී ඇතුළු පිරිසට වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීරණය පස්වරුවේMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020037 (UTV | කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන්...
දේශීයකොරෝනා වෛරසය ජංගම දුරකථන වලිනුත්Mohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020028 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ස්මාර්ට්ෆෝන් හි ඇති සුමට වීදුරු සහ ප්ලාස්ටික් මතුපිට මත දින 09 ක් දක්වා ජීවත් විය හැකි බවට සොයාගෙන ඇතැයි...
දේශීයඅන්තරේ සිසුන් කළ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයිMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020028 (UTV | කොළඹ) – අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විශ්ව විද්‍යාල ප්‍රතාපාදන කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිෂ්‍ය...
දේශීයවිදේශයන් සිට පැමිණෙන සිසුන් සහ ගුරුවරුන් නිරෝධායන කාලයකටMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020035 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්රය තුළ කටයුතු කරන...