දේශීය“හතේ අපේ පොත” ග්‍රන්ථය පිළිබඳ අවසන් තීරණය අදMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020026 (UTV | කොළඹ) – පසුගිය දිනවල සමාජයේ කථාබහට ලක්වූ “හතේ අපේ පොත” ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කිරීම පිළිබඳ අද (21) අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත. අධ්‍යාපනය...
දේශීයකදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට සිර දඬුවමක්Mohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020019 (UTV | ජර්මනිය) – ජර්මනියේ ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් හිටපු විදේශ අමාත්‍යවරයෙකු ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට දඬුවම් නියම කර...
දේශීයසිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන්ට පොදු සමා කාලයක්Mohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020016 (UTV | කොළඹ) – විවිධ හේතු මත සේවය හැරගොස් සිටින සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන්ට යලි සේවයට පැමිණීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. සිවිල්...
දේශීයරජය පිස්සු කෙලින්නෙපා | ජනතාවට කොස්ස ගන්න තියන්නෙපා – සීලරතන හිමි [video]Mohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020022 (UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය වලට එරෙහිව රජය වහාම ක්‍රියාත්මක විය යුතු බව සීලරතන හිමි පවසයි. ජන සෙත පෙරමුණ අද කැඳවු මාධ්‍යය හමුවකදී උන්වහන්සේ මේ...
දේශීයඑ.ජා.ප. ට පේනතෙක්මානෙකවත් ආයේ ආණ්ඩුවක් බිහි කිරීමේ වරමක් ඇත්තේ නෑ – ආනන්ද අලුත්ගමගේ [video]Mohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020028 (UTV | මහනුවර) – කිසිවිටෙකත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට එක්ව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා...
දේශීයඇවන්ගාඩ් සිද්ධියට අදාළ අල්ලස් නඩුව කල්යයිMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020020 (UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින්...
දේශීයපද්මිණී රණවක CCD හමුවටMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020017 (UTV | කොළඹ) – හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ සිදු කළ...
දේශීයනව රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයිMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020020 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත...
දේශීයඋතුරු පළාත් ස්වෙච්ඡා ගුරුවරුන් විරෝධතාවයකMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020016 (UTV | යාපනය) – යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපස අද(20) උතුරු පළාතේ පාසල් තුළ ස්වෙච්ඡා පදනම යටතේ සේවය කරන පාසල් ගුරුවරුන් සිය සේවය...
දේශීයසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්Mohamed DilsadJanuary 20, 2020January 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020January 20, 2020019 (UTV | කොළඹ) – සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා කාර්ය සාධක බලකායක් පත් කරන බව රජය පවසයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න...