දේශීයසජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරගත කෙරේMohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020042 (UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි....
දේශීයසුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවේ දෙදෙනාගේ කටහඩ සාම්පල සංසන්දනය වෙයිMohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020025 (UTV | කොළඹ) – ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාගේ කටහඩ සාම්පල සංසන්දනය වන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්...
දේශීයපොලිස්පති උපකාරක මැදිරිය යළිත්Mohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020029 (UTV | කොළඹ) – මාර්තු 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති උපකාරක මැදිරිය’ – ‘IGP’s Help Desk’ යළිත් පිහිටුවීමට කටයුතු ක්‍රියාත්මක කර තිබේ. ජනතාව...
දේශීයසංචාරකයන්ට හඳුන්වාදෙන Taxi App එකMohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020041 (UTV | කොළඹ) – රජයේ අවධානය මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ගමන් පහසුකම් ඇතුලු සියලු කටයුතු සුරක්ෂිතව ඉටු කර ගැනීම සදහා නව අන්තර්ජාල යෙදවුමක් හදුන්වාදීමට යොමුව...
දේශීයඡන්ද මධ්‍යස්ථාන ගැන මැතිවරණ කොමිසම තොරතුරු ඉල්ලයිMohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020033 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ට සිය බල ප්‍රදේශවල පවතින ඡන්ද මධ්‍යස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්නැයි දැනුම් දී...
දේශීයගම්පහ මුදල් කොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකටMohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020030 (UTV | ගම්පහ) ගම්පහ – කෙහෙල්බැද්දර ප්‍රදේශයේ රුපියල් 46 ලක්ෂයකට ආසන්න මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 6 දෙනා හෙට (28) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට...
දේශීයනුවරඑළියේ ගවමස් අලෙවිය තහනම්Mohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020037 (UTV |නුවරඑළිය) – අද (27) සිට නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ ගව ඝාතකාගාරවල සතුන් ඝාතනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත. ඒ මුඛ සහ කුර රෝග...
දේශීයරාජ්‍ය ආයතන 110කට පාර්ලිමේන්තුවේ දී සම්මානMohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020049 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවට අනුව 2018 වර්ෂයේ දී ඉහළ කාර්ය සාධන මට්ටමක් ළඟා කර ගත්...
දේශීයනාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතටMohamed DilsadFebruary 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020030 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට පණවා තිබූ විදේශ ගමන් තහනම ලබන ජුලි මස 23 වනදා දක්වා ඉවත්...
දේශීයඩයමන්ඩ් ප්‍රින්සස් හි සිටි ලාංකිකයන් දෙදෙනාව ඉන් ඉවත් කෙරේMohamed DilsadFebruary 27, 2020February 27, 2020 by Mohamed DilsadFebruary 27, 2020February 27, 2020035 (UTV | කොළඹ) – ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා ඉන් ඉවත් කරගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය...