දේශීයLTTE ට සහය පල කිරීමේ චෝදනා ලැබු 8 ක් නිදහස් කෙරේMohamed DilsadFebruary 25, 2020February 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020February 25, 2020030 (UTV | මැලේසියාව) – එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දැක්වීම සහ එම සංවිධානයේ නායකයින්ගේ ඡායාරූප ලඟ තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි මලයාසියානු පුද්ගලයින් 8 දෙනෙක්...
දේශීයනොරොච්චෝලේ කටයුතු යථා තත්ත්වයටMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020025 (UTV | කොළඹ) – නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අක්‍රීයව පැවති විදුලි උත්පාදන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතුවලින් පසු මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ. එම යන්ත්‍රය...
දේශීයරාජගිරිය – බුත්ගමුව ප්‍රදේශයේ ගින්නක් [VIDEO]Mohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020028 (UTV | කොළඹ) – රාජගිරිය, බුත්ගමුව මාර්ගය ආසන්නයේ පිහිටි පෙරේරා මාවතට ආසන්න වගුරු බිමක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීමට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් ද...
දේශීයරෝහිත බෝගොල්ලාගමට අධි චෝදනා ගොණු කර නඩු පවරයිMohamed DilsadFebruary 25, 2020February 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020February 25, 2020026 (UTV | කොළඹ) – අල්ලස් කොමිසම විසින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හා හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අද (25) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා...
දේශීයකොළඹ සිට බදුල්ල දක්වා දිනපතා විශේෂ දුම්රියක්Mohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020031 (UTV| කොළඹ) – කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දිනපතා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියට අමතරව විශේෂ දුම්රියක් ධාවනයට එක්...
දේශීයහෙළ උරුමයේ සහය සමගි ජන බලවේගයටMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020046 (UTV | කොළඹ) – අද (25) ජාතික හෙළ උරුමය සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් ගොඩ නැගෙන සමගි ජන බලවේගය නව සන්ධානය සමඟ නිල වශයෙන් එක් විය....
දේශීයසියලුම ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩුMohamed DilsadFebruary 25, 2020February 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020February 25, 2020031 (UTV | කොළඹ) – ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති වෘතිය සමිති 30ක් හෙට (26) දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ. අද...
දේශීයසහරාන් සමඟ අවි පුහුුණුව ලැබූ 64 දෙනා යළිත් රිමාන්ඩ්Mohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020032 (UTV| කොළඹ) – සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ 64 දෙනෙකු ලබන මස 10 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. ඒ ,...
දේශීයනීතිවිරෝධී දුම්වැටි තෝගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවටMohamed DilsadFebruary 25, 2020February 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020February 25, 2020029 (UTV | කටුනායක) – කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය දුම්වැටි තෝගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට...
දේශීයඅධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්Mohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020026 (UTV | කොළඹ) – ඉදිරියේදී පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සඳහා යොමු කරවිවේදී අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙත වෙනස් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඊට අදාළව...