දේශීයකොළඹ විශ්ව විද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත් කරයිMohamed DilsadFebruary 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020034 (UTV | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළ බව කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය අවධාරණය කළාය. මහාචාර්යවරිය මේ පිළිබඳව...
දේශීයපිළියන්දල තීන්ත කර්මාන්ත ශාලාවක ගින්නක්Mohamed DilsadFebruary 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020033 (UTV | කොළඹ) – පිළියන්දල, වෑවර හන්දිය ප්‍රදේශයේ පිහිටි තීන්ත කර්මාන්ත ශාලාවක අද(24) උදෑසන ගින්නක් හට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ එම කර්මාන්ත ශාලාවේ රසායනික ද්‍රව්‍ය...
දේශීයජගත් මානව හිමිකම් සැසිය අදින් ඇරඹේMohamed DilsadFebruary 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020029 (UTV | කොළඹ) – ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 43 වන සැසිවාරය අද (24) ආරම්භ වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙනු ලබන්නේ විදේශ...
දේශීයමෙරට තරුණියන් ඉන්දියාවට රැගෙනයාමේ ජාවාරමක්Mohamed DilsadFebruary 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020031 (UTV | කොළඹ) – මෙරට කාන්තාවන් ඉන්දියාවට ගෙන යාමේ සංවිධානාත්මක මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන තිබේ. මෙම කාන්තාවන් ඉන්දියාවේ සම්බාහන මධ්‍යස්ථානවල කටයුතු කිරීම සඳහා...
දේශීයප්‍රමුඛ පුවත 1දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාවට විවෘතයිMohamed DilsadFebruary 24, 2020February 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020February 24, 2020027 (UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (23) විවෘතකල මාතර – හම්බන්තොට දක්වා කොටස සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විවෘත වනුයේ අද (24) රාත්‍රී 12 න්...
දේශීයදකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ව විශේෂ පරීක්ෂාවකටMohamed DilsadFebruary 24, 2020February 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020February 24, 2020037 (UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දකුණු...
දේශීයප්‍රමුඛ පුවත 1ඕමන්තෙයිදී බස් අනතුරින් මිය ගියේ වැල්ලවත්තේ පිරිසක් (UPDATE)Mohamed DilsadFebruary 24, 2020February 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020February 24, 2020032 (UTV |ඕමන්තෙයි) 8 AM – මහනුවර – යාපනය A -9 මාර්ගයේ වවුනියාව,ඕමන්ත පනික්කර්නිරාවි ප්‍රදේශයේ ඊයේ(23) රාත්‍රියේ සිදුවු රිය අනතුරින් ජිවිතක්ෂයට පත් පිරිස වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව...
දේශීයපලාලි ගුවන්තොටුපල සංවර්ධනයට ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම්Mohamed DilsadFebruary 23, 2020 by Mohamed DilsadFebruary 23, 2020039 (UTV |කොළඹ) – යාපනය – පලාලි ගුවන් තොටුපල වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාව සමඟ කඩිනමින් ගිවිසුම් අත්සන් කිරීමට සැළසුම් කෙරේ. ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා...
දේශීයසමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන් වර්ජනය අතහරීMohamed DilsadFebruary 23, 2020 by Mohamed DilsadFebruary 23, 2020031 (UTV| කොළඹ) – වර්ජනය නවතා දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය තීරණය කරයි. දින 3ක් ක්‍රියාත්මක කළ මෙම වර්ජනය අවසන් කර ඇත්තේ අද(23) දහවල්...
දේශීයඅධිවේගයේ හම්බන්තොට – කොළඹ මගී ප්‍රවාහන බස් රථ සේවාව හෙට සිටMohamed DilsadFebruary 23, 2020February 23, 2020 by Mohamed DilsadFebruary 23, 2020February 23, 2020034 (UTV| කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන බස් රථ සේවාව හෙට(24) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි....