දේශීයO/L දෙවන අදියරේ ඇගයීම් කටයුතු වෙනුවෙන් පාසල් කිහිපයක් වැසේMohamed DilsadJanuary 8, 2020January 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020January 8, 2020017 (UTV | කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 3 ක් සම්පූර්ණයෙන්ම වසා තන බවත් පාසල් 24 ක කොටසක් පමණක්...
දේශීයරාජිතට ඇප දීමේ නියෝගයට එරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක්Mohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020021 ( UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයටඑරෙහිව ප්‍රතිශෝධිත අයදුම්පතක් ගොනුකර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ...
දේශීයඅගමැති උපදේශක ධූරයට ජයන්ත වීරසිංහ පත් කෙරේMohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020021 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක ලෙස ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පත්කර ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ...
දේශීයරවීන්ද්ර විපේගුණරත්නගේ නඩු තීන්දුව ලබන මාසයේදීMohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020019 (UTV | කොළඹ) – හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විපේගුණරත්න මහතා සහ අනෙක් විත්තිකරු නිදහස් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මස12 වනදා ප්‍රකාශ කරන...
දේශීයසාපෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්Mohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020019 (UTV | කොළඹ) – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකස්...
දේශීයප්‍රමුඛ පුවත 1අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්Mohamed DilsadJanuary 8, 2020January 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020January 8, 2020016 (UTV | කොළඹ) – සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින සිංගප්පූරුවේ නීතිය සහ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (07)...
දේශීයපූජිත්ට එරෙහි සෝපාන නඩුවේ විමර්ශණ කටයුතු අවසන්Mohamed DilsadJanuary 8, 2020January 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020January 8, 2020026 (UTV | කොළඹ) – පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව සිදුකරන නඩුවක විමර්ශණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම්දෙනු ලැබීය. ඒ...
දේශීයමුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටMohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020019 (UTV | කොළඹ) – මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ...
දේශීයවාසුදේව, මහින්දානන්ද FCID යටMohamed DilsadJanuary 8, 2020January 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020January 8, 2020016 (UTV | කොළඹ) – අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසමට ගිය රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඩ පට සම්බන්ධයෙන් කොළඹ පැවති...
දේශීයළිඳට වැටී ප්‍රදේශ දෙකකදී දෙදෙනෙකු මරුටMohamed DilsadJanuary 8, 2020 by Mohamed DilsadJanuary 8, 2020020 (UTV |යාපනය) – ළිඳට වැටීමෙන් වැඩිහිටියෙකු හා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. චාවකච්චේරි පොලීසිය පැවසුවේ යාපනය, මීසාලෙයි හා යාපනය, නාවට්කුලි ප්‍රදේශයන්හිදි ඔවුන් මෙම අනතුරු වලට මුහුණ...